1. other guy

    ෴♥ Guess The Film ♥෴

    බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉන්දියාව පදනම් වු කතාවක් වෙනත් කිසිදු සුදු ජාතිකයෙක් නොගිය ප්‍රදේශයක් සොයා යන බ්‍රිතාන්‍ය සෙබලුන් දෙදෙනෙක්
  2. other guy

    ෴♥ Guess The Film ♥෴

    මේක හරිද කියපන්කෝ
  3. other guy

    ෴♥ Guess The Film ♥෴

    ජිවිතයම රියලිටි ෂෝ එකක්
  4. other guy

    ෴♥ Guess The Film ♥෴

    :yes::yes:
  5. other guy

    ෴♥ Guess The Film ♥෴

    අවුරුදු 30 අතීතයේ ජීවත්වන පියා සමග රේඩියෝ තරන්ග ඔස්සේ කතාකරන පුතෙක් කාන්තාවන් මරා දමන සිරියල් කිලර් කෙනෙක්
  6. other guy

    ෴♥ Guess The Film ♥෴

    තමා පිටසක්වලින් පැමිණි බව කියන හේතුවෙන් මානසික රෝහලකට ඇතුලු කල පුද්ගලයෙක්
  7. other guy

    ෴♥ Guess The Film ♥෴

    දන්නවා එත් කියන්නේ නෑමයි :lol:
  8. other guy

    ෴♥ Guess The Film ♥෴

    :yes::yes::yes::yes:
  9. other guy

    ෴♥ Guess The Film ♥෴

    තාම කාටවත් අයිඩියා එකක් නෑ වගේ කොයි කාලෙ වගේද?
  10. other guy

    ෴♥ Guess The Film ♥෴

    හැගිම් නැතිකිරීමට පෙත්තක් එය නොගන්නා සියලු දෙනා හා කලාකෘති වැනි දේ විනාශ කිරීමට පොලිසියක්
  11. other guy

    ෴♥ Guess The Film ♥෴

    Spirited Away? මම මේ කතාව බලලා නම් නෑ.එත් දන්න විදියට ඒකේ තියෙන්නෙත් මේ වගෙ කතාවක්
  12. other guy

    ෴♥ Guess The Film ♥෴

    battleship?
  13. other guy

    ෴♥ Guess The Film ♥෴

    තව ටිකක් විස්තර කරන්න අර දීල තියෙන ටිකෙන් ඒකේ ඩිරෙක්ටර්ටවත් ෆිල්ම් එක හොයන්න බැරි වෙයි
  14. other guy

    ෴♥ Guess The Film ♥෴

    ඔව් ට්විස්ටඩ් උත්තරේ දුන්නා
  15. other guy

    ෴♥ Guess The Film ♥෴

    David Lynchගේ ෆිල්ම් එකක් නේද? මම ඕක බලලා නෑ මචන් :(
  16. other guy

    ෴♥ Guess The Film ♥෴

    ඉන්ග්‍රිසි නේද? ඔලුවට එන්නේ නෑ කොයි කාලෙ වගේද?
  17. other guy

    ෴♥ Guess The Film ♥෴

    I frankenstein
  18. other guy

    ෴♥ Guess The Film ♥෴

    :yes::yes::yes:
  19. other guy

    ෴♥ Guess The Film ♥෴

    ඉන්ග්‍රිසිද?
  20. other guy

    ෴♥ Guess The Film ♥෴

    ත්‍රස්ත්වාදින්ගෙන් යුරෙනියම් වන්චා කර කාල යන්ත්‍රයක් සාදන විද්‍යාඥයෙක් අවුරුදු 30ක් අතීතයට යන තරුණයෙක් තම මව හා පියා මුනගැසීමට හේතුවන් රිය අනතුර වැලැක්වීම නිසා ප්‍රශ්න ගොඩක්

    No contents