ජාතික බලවේග කිසිවක් මයිත්‍රී පිටුපස නැති කල මුස්ලිම් - ද්‍රවිඩ අන්තවාදී කොටස් මෙන්ම චන්ද්‍රිකා, රාජිත , රනිල්, බහු, ගනේෂන්, රිෂාර්ඩ් සමග NGO නඩේත් හෙට එකතුවන මුස්ලිම් කොන්ග්‍රසය සහ TNA සමඟ යන ගමන දැඩි අවදානම්.
මේ දවස්වල පෙනෙන යහපාලන මල්වෙඩි එක්ක ඇස් නිලංකාර වෙලා ඉන්න සමහරුන්ට මේවා පෙනෙන්නේ නැහැ...