ඉoජිනේරුවරුන්ගේ ඩීල් කථා වටල වඩා, දත් දොස්තර වරුන්ගේ විධායක කථා වලට වඩා, ෆේස් බුක් හි ඉන්නා දේශපාලන දාර්ශනික කුක්කන්ගේ දාර්ශිනික කථා වලට වඩා මෙහිදී වැදගත් වන්නේ දයාන් ජයතිලක වැනි කොන්දක් තියෙන හරි දේට හරි කියන වැරදි දේට වැරදි කියන නියම දේශපාලන දාර්ශිකන්ගේ අදහස්ය. ජාතික රූපවාහිනියේ පක්ෂ...