කිසිදාක මාතෘභූමියේ ඒකීයභාවය හෝ ස්වෛරීභාවය මෛත්‍රී යටතේ විකිනෙන්නේ නැතැයි රටේ මූලික අවධානම සගවා කථා කරන ඇතැම් සහෘදයනි. රනිල් වික්‍රමසිංහ නම් ෆෙඩ්‍රල් ලිබරල්වාදියා හා මෛත්‍රීපාල අත්සන් තබා ඇති ගිවිසුම පහත පෙන්වා ඇත. නුඹේ හෘද සාක්ෂිය මහින්ද විරෝධයට යටකර මවුබිමේ අනාර්ක්ෂිතභාවයට පත් කිරීමේ කූට වචන...