1. N sriyantha

    Breaking News

  2. N sriyantha

    විශ්ව විද්යාල සිසුන්ට පයින් පහර දෙයි

    අද දින පැවති කැම්පස් සිසුන්ගේ උද්ගෝෂණයට පහර දීම පිළිබද රජයට මොනා නැතත් මාගේ උපහාරය පුද කරනවා. දේෂපාලන වාසි ලබා ගැනීමට සිසුන් උසි ගන්නවා එවන ජනතා විමුක්ති කාරයෝ සහ පෙරටුගාමීන් කැම්පස් තුල වහාම මර්ධනය කල යුතු අතර එසේ නොමැති උවහොත් කිසි දිනෙක් මෙරට කැම්පස් ගොඩ නැගීමට නොහැකි වනු ඇත. පක්ෂ දේශපාලන...
  3. N sriyantha

    වන්නියේ සිංහයාත් විපක්ෂයට පනිනවා

    අද ඉදන් රිෂාඩ් බදුද්දීන් අධිකරණයට ගල් ගහන්නෑ කරත් ඒක පිවිතුරුයි. තර්ජන කරන්නෑ උසාවියට කරත් ඒක පිවිතුරුයි. විල්පත්තුව විනාශ කරන්නෑ කරත් ඒක පිවිතුරුයි. මුස්ලිම් අන්තවාදයක් පතුරන් නෑ කරත් ඒක පිවිතුරුයි. හෙළයගේ උරුමයන් විනාශ කරන්නෑ කරත් ඒක පිවිතුරුයි. පාඨලී මහත්තයා පස්සේ කථා කරන්න ඉන්නවනේ. මේ රටේ...

    No contents