1. Gingy

    mega.nz Browser Crashed.

    ඉන්දරේගෙ ඕන හුත්තක් එකෙන් බෑද?
  2. Gingy

    Logitech M185

    මගෙත් තියෙන්නෙ මේක, රොක් සොලිඩ් බාන්ඩෙ, ප්‍රෝමේට් තියෙනව ඔෆිස් එකේ ඒවට බැටරි දාලම පණ යනව. මේක නම් දැන් මාස ගාණකින් බැටරි බැස්සෙ නෑ. ලයිට් එකක් නෑ ඕල් සර්ෆෙස්ද මන්ද. හැබැයි logitec කියල තියෙන්නෙ පරණ බඩුවක්ද කොහෙද, පස්සෙ ස්ටිකර් එකයි ස්විච් එකෙ පොසිශන් එකයි වෙනස්. දැන් අවුරුදු දෙක තුනක් වෙනව...
  3. Gingy

    රට හදන්න නම් මුලින්ම විනය හදන්න ඕන 😇

    විනය තකා ගන්න නෙ මේ ඔක්කොම දෙයියනේ පැවරුම: මෙම සිප් එක ඇරියාම ඔබට දැකිය හැකි දර්ශනය පිළිබඳ වාක්‍ය රචනාවක් ලියන්න. උපමාව උපමේය යොදාන්න ------ Post added on 1719989899
  4. Gingy

    මාසෙකට කෝටි ගණනින් උපයන එකෙක් කරන අසික්කිත වැඩ

    රිපෝට් කරන්න ඕනෙම නම් කියන්න, අපි ඩොකියුමන්ටේශන්ස් කරනව ආයෙ නිව්ස් බ්‍රේක් එකට උනත් යවන්න පුළුවන් වෙන්න එවිඩන්ස් එක්ක රිපෝට් එකක් ගහල දෙන්නම්, අදාල ආයතන ඔක්කොටම යවන්න පුළුවන් විදියෙ. අපිට විස්තර ටික එවන්න. වචනෙකට රුපියල් 3 ගානෙ දාල දෙන්නම්. කොහොමත් රිපෝට් එකටයි කම්ප්ලේන් එකටයි CC ලිස්ට් එකටයි...
  5. Gingy

    මාසෙකට කෝටි ගණනින් උපයන එකෙක් කරන අසික්කිත වැඩ

    අපි USD ගේන්න කතා කරනව, ලඟදි ක්ලයන්ට් කෙනෙක්ට ඕන වෙලා බැංකු 4 කට ගියා IPG ගන්න. හැම එකාම කියන්නෙ USD නම් බෑ, අරක බෑ මේක බෑ. නොකෙරෙන්නමයි කතාව. ඇහුවාම ෆ්‍රඩ් නවත්තන්නලු. ලංකාවෙ කාඩ් වලට අවුලක් නෑලු. පේ බයි ලින්ක් යවන්නලු USD වලට. උන් හිතන් ඉන්නෙ සුද්දො ලංකාවෙ වැඩක් කිව්වම ඕනෙ දේකට කැමති වෙලා බලං...
  6. Gingy

    මාසෙකට කෝටි ගණනින් උපයන එකෙක් කරන අසික්කිත වැඩ

    මේ මයින්ඩ් සෙට් එකේ කාඩර් එක හින්ද තමයි මාලිමාවටත් දෙන්න බය. මුන්ට ඕන තැලිල ඉන්න ස්ටාලින්ගෙ කාලෙ රුසියාවෙ වගේ. තමන්ට කියල සතයක් නැතුව සමූහ ගොවිපල වලට කඹුරලා. අර ලඟදි එක පකෙක් කියනව පෙට්‍රල් එහෙම ප්‍රයිස් කරනවලු ආදායමේ ගානට. වැඩිය හම්බු කරන එකාගෙන් වැඩයෙන් අරන් අඩුවෙන් හම්බු කරන එකාගෙන් අඩුවෙන්...
  7. Gingy

    මාසෙකට කෝටි ගණනින් උපයන එකෙක් කරන අසික්කිත වැඩ

    ඌට ඒක කරගන්න දෙන්න. ඌ ඔෆිස් මේන්ටේනන්ස් එකට හරි මෙහෙට ගේනවනෙ. අනික දවස අන්තිමේ සේවකයොන්ට ගෙවන සල්ලිත් එන්නෙ ලංකාවට. ඔහොම වත් නැතුව මෙහෙන් ඇද ඇද පිට විතරක් ගෙනියන උන් කොච්චර ඉන්නවද. ස්ටුඩන්ට් යන උන් ගෙනියන සල්ලි ඇහුවොත් උඹ මැරෙයි, ඒව කවදාවත් ආයෙ එන්නෙ නෑ. ලඟදි මැනික් කාරයෙක්ගෙ පුතෙක් ගියා අපෙන්...
  8. Gingy

    ඕනවට වඩා කාර් එකේ එන්ජිම අතගාන්න ගිහින් කඩාගන්න උන්ට

    තෙල් වතුර විතරක් බලල දුවපියව්
  9. Gingy

    ධීවරයො මෝඩයො කියපු උන් මේක බලපන්

    නෑබන් මේක ඇත්ත. අපි ආතල් එකක් දාන්න පියර් එකට ගිය් වෙලාවක බෝට්ටු කාරයෙක් පෙන්නුව. අර තඩි ස්පීකර් තියන බට්ට ෆෝන් එක ගෑව්වම කොම්පස් එක යන්තම් හැරෙනව
  10. Gingy

    Online Loan?

    රවට්ටල අරින්න හදන්නෙ
  11. Gingy

    adobe photoshop Certificate

    Futurelearn hari Alison hari karanna.වැඩ පුළුවනම් නම් එක්සෑම් විතරක් කරල UK CPD සටිෆිකට් එකක් දෙන්නම්, සර්ටිෆිකට් එකට 25යි. ඩිප්ලොමා නම් 60යි. ඇටෙස්ට් කරන්න පුළුවන්. හැබැයි එක්සෑම් එක සිරාවට කරනව නම්
  12. Gingy

    Hotel බඩු

    බෑන්ක්ශෝල් ස්ට්‍රීට්, චයින ස්ට්‍රීට්. ප්‍රින්ස් එකෙත් සමහරු ගාව තියෙ
  13. Gingy

    භූමිතෙල් අඩු කරාට පස්සේ භූමිතෙල් නෑ

    @Nadun26 ආතල් නෙමෙයි මචන් මේක නම් ඇත්ත. සිගරට් දුමට වඩා මේක සිය ගුණයකින් බයානකයි. පුළුවන් නම් වෙන විසඳුමකට යන්න. පෙණහළු කේස් ආවම විඳවන එකේ උපරිම. නන්-ඉන්ඩක්ශන් කුකර් වගේවත් බලන්න ගෑස් වලට බය නිසා. ඇත්තටම බය වෙන්න ඕන නම් බූමිතෙල් දුමට
  14. Gingy

    අන්තර්ජාල බලපෑම් කරන්නෙක් ලංකාවේ නම වෙනස් කිරීමේ ආසාවක්...

    අඩේ ඉන්ෆ්ලුවන්සර් ට බලපෑම් කරන්නා කීවම හෙන පෙඩෝ, සීරියල් රේපිස්ට් ගතියක් එනවනෙ. මරු
  15. Gingy

    භූමිතෙල් අඩු කරාට පස්සේ භූමිතෙල් නෑ

    ඊයෙ අඩු වෙවි කියල ඕඩර් කරන්න නැතුව ඇති. පෙට්‍රල් කෝට තිබ්බට බූමිතෙල් වලට එහෙම නෑ. හෙට අනිද්ද ඒවි. ත්‍රීවිල් කාරයගෙ ලබ්බ. දැන් අළුත් එන්ජින් වලට බූමිතෙල් දාන එක පට්ට පාඩුයි.
  16. Gingy

    කාඩ් එක දාන්නේ නැති Pos තියෙනවද ?

    ගොඩක්ම ස්පීඩ් ආව නම් HNB POS වෙන්න ඇති, මන් කඩ සෙට් එකක තියෙනව, පට්ටම ස්පීඩ්. ටච් කරද්දිම රිසිප්ට් එක එනව. මාර වෙලාවක් ඉතුරු වෙනව ඒකෙන්.දැන් අතේ දාන බෑන්ඩ් එකත් තියෙනව ටච් කරන්න පුළුවන් NDB, Sampath
  17. Gingy

    කාඩ් එක දාන්නේ නැති Pos තියෙනවද ?

    Touch POS ලන්කාවට ඇවිත් ගොඩක් කල් මචන්, මම නම් මැග් ස්ට්‍රිප්, චිප් ගහන්න දෙන්නෙත් නෑ. ස්කිමර් දාන උන් දාන්නෙ ඒවට. මෙහෙ නම් හැම තැනම තියෙන්නෙ ටච්. මම කාඩ් එක දෙද්දිම ඕක ටච් කියල දෙන්නෙ.
  18. Gingy

    ලංකාවේ ලොකුම ජාවාරම් කරුගේ දේපල අල්ලයි

    උගේ මූනද කොහෙදෝ අර ස්ටිකර් වල තියෙන්නෙ PIMP MY RIDE!!!!

    No contents