ඒ දවස් වල පිටකොටුවෙ නානල සෙට් එකක් ගාව තිබ්බ ඔරිජිනල් එක, උන් තමයි අරුන්ට හිටපු තරහ කාරයො. මොකද ඔරිජිනල් එක උන් දුන්නෙත් 7කටද කොහෙද ඒ දවස්වල, මේ ඩුප්ප එක ගහන උන් පොලිසියත් එක්ක ගිහින් රේඩ් කලත් එක්ක, මොකද ඩුප්ප එක උනත් මෙහේ රෙජිස්ටර් කරල ජෙනුයින් පිට ගියෙ වැඩේ. දැනුත් මේන් ස්ට්‍රීට් එකේ හෙව්වොත්...