mega.nz Browser Crashed.

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    mega.nz

    මේ සයිට් එකෙන් 350GB විතර ෆයිල් එකක් බාන්න හැදුවා.ෆයර්ෆොක්ස් එකෙනුත් බෑ.ක්‍රෝම් එකෙනුත් බෑ.

    අන්තිමට Microsoft Edge බැලුවා.ඔක්කොම අන්තිම හරියේදී crash වෙනවා.

    උබලටත් මෙහෙමද
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113

    සී ඩ්‍රයිව් එකේ ඉඩ තියෙනවද එච්චර ?​

    මුලින්ම උන් ටෙම්ප්ෆයිල් එකක් ගහලා කරන්නේ.​

    ඉඩ නම් අවුලක් නෑ .අනික මේක 1GB වත් නෑ

    MEGA Desktop App​

    eka daganin eta passe bapan resume venava crash unoth
    32bit වල වැඩද
    ------ Post added on Jul 3, 2024 at 8:54 AM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    mega.nz

    මේ සයිට් එකෙන් 350GB විතර ෆයිල් එකක් බාන්න හැදුවා.ෆයර්ෆොක්ස් එකෙනුත් බෑ.ක්‍රෝම් එකෙනුත් බෑ.

    අන්තිමට Microsoft Edge බැලුවා.ඔක්කොම අන්තිම හරියේදී crash වෙනවා.

    උබලටත් මෙහෙමද

    ඉඩ නම් අවුලක් නෑ .අනික මේක 1GB වත් නෑ ? :rolleyes:​

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    Jdownloader එකෙන් බාන්න

    මුලින්ම ඒකෙ settings වල account details දාලා ඉන්න, business account එකක්ද තියෙන්නෙ

    ඊට පස්සෙ link එක add කරන්න, ඉඩ තියන location එකක save කරන්න
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    Jdownloader එකෙන් බාන්න

    මුලින්ම ඒකෙ settings වල account details දාලා ඉන්න, business account එකක්ද තියෙන්නෙ

    ඊට පස්සෙ link එක add කරන්න, ඉඩ තියන location එකක save කරන්න
    එකවුන්ට් ඕනේද
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,725
    1
    14,312
    113

    සී ඩ්‍රයිව් එකේ ඉඩ තියෙනවද එච්චර ?​

    මුලින්ම උන් ටෙම්ප්ෆයිල් එකක් ගහලා කරන්නේ.​

    මු කිව්වත් වගේ HDD එකේ free space තියෙනවද බලන්න,
    නැත්නම් මේ tool එක try කරලා බලන්න.

    https://github.com/tonikelope/megabasterd

    Jdownloader එකත් හොදයි
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,077
    13,322
    113
    ඉන්දරේගෙ ඕන හුත්තක් එකෙන් බෑද?