සස්ටජන් බීල නම් මහත් වෙන්න හම්බෙන්නෙ නෑ..
ශක්තිය එනව ටිකක්..
කන එක වැඩි කරපන්..
උසට බරට හරියන්න දවසට ගන්න ඕන කැලරි ගානක් තියනව..
ඒ ගානට වඩා තව කැලරි 500 විතර බඩට දාගන්න ඕන මහත් වෙන්න නම්.. (caloric surplus)
මහත් වෙන්න බැරි කෙට්ටු උන් මේ ලෝකෙ නෑ..
සස්ටජන් එකෙන් විතරක් මහත් වෙන්න ඉන්නව නම් හීනයක්...