දේශප්‍රේමය සහ පක්ෂ දේශපාලනය
කථාවට මුල තියන්නම් , අපේ රටේ 1948 වගේ කාලවාකවානුවට , මේ කාලෙදි අපේ අය හරි ඉහලින් කියාගන්නාවූ නිදහසක් අප ලබා ගත් බව ඔබට මතක ඇති යැයි මම සිතමි , එසේ අමතකනම් ඒ පිලිබදව වුව මම කනස්සල්ලකට පත් නොවෙමි , මංද යත් අපේ අයට සියලු දේ සතියකින් අමතක වන බැවිනි..., 48 දී කලු...