නොනිමි හතිලෑම

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    mirage-in-finland.jpg

    සිහිනයක් සුමිහිරි,
    දැක සිත පැතිරි
    ඉෂ්ඨ කර ගනිමි
    එන දින ඉදිරි

    කරන උත්සහ දහිරි
    අහස මෙන් ඉපිලි
    ගැටළු ඇත පැමිණි
    ලෙහන්නට තැනකුදු නොමැති

    කල හැකි කිසිත් නැති
    කෙලවර කල යුතු නිතිනි
    මිරිගුවට නොදුවනු යහකි
    හතිලෑම පමණක්ම වෙයි නොනිමි

    • Like
    Reactions: nwnbs and KHz
    මුලු මිනස් වර්‍ගයාම අවසානයේ විඳවන ප්‍රබල හැඟීමක්.
    "ගහපු පදයකුත් නෑ-බෙරේ පළුවකුත් නෑ"
    ඒත් උත්සාහය උක් දන්ඩක් වැන්නේ කියන දේ අත්නොහළ යුතු සත්‍යයක්.
    ඔබේ නිර්‍මාණාත්මක හැකියාව ඉහළයි.ජය !
     
    nwnbs

    Member
    මුලු මිනස් වර්‍ගයාම අවසානයේ විඳවන ප්‍රබල හැඟීමක්.
    "ගහපු පදයකුත් නෑ-බෙරේ පළුවකුත් නෑ"
    ඒත් උත්සාහය උක් දන්ඩක් වැන්නේ කියන දේ අත්නොහළ යුතු සත්‍යයක්.
    ඔබේ නිර්‍මාණාත්මක හැකියාව ඉහළයි.ජය !
    :yes::yes::yes: උපරිමයි මිත්‍රයා...
    11.gif
    :)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මුලු මිනස් වර්‍ගයාම අවසානයේ විඳවන ප්‍රබල හැඟීමක්.
    "ගහපු පදයකුත් නෑ-බෙරේ පළුවකුත් නෑ"
    ඒත් උත්සාහය උක් දන්ඩක් වැන්නේ කියන දේ අත්නොහළ යුතු සත්‍යයක්.
    ඔබේ නිර්‍මාණාත්මක හැකියාව ඉහළයි.ජය !

    බොහොම ස්තූතියි ඔබගේ අදහස් වලට
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මුලු මිනස් වර්‍ගයාම අවසානයේ විඳවන ප්‍රබල හැඟීමක්.
    "ගහපු පදයකුත් නෑ-බෙරේ පළුවකුත් නෑ"
    ඒත් උත්සාහය උක් දන්ඩක් වැන්නේ කියන දේ අත්නොහළ යුතු සත්‍යයක්.
    ඔබේ නිර්‍මාණාත්මක හැකියාව ඉහළයි.ජය !

    හරියට හරි
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ඔයා හැමදාම අපිට හිතන්න බොහෝ දේවල් ඉතිරි කරනවා...

    ඔයාගෙ මේ හැකියාවට මම ගරු කරනවා අයියේ.......
    :)