දන් පාර්ලිමේන්තුව විසිරුවන්න ඕනි කලේ හරි.... රනිල පටන්ගත්තේම හොරකම් කරලා හොරෙක්ව මහබැංකුවේ අදිපති කරලා. රවිය ගෝල්ඩන් කි එකේ සල්ලි ගෙවන්න යනවලු ආණ්ඩුවේ සල්ලි වලින්.. ඒවා ගෙවන්න ඕනි ලලිත් කොතලාවගේ සලලි වලින්. මන් හිතන්නේ රවියත් සලලි දාලා ඇති ගෝල්ඩන් කි එකේ. අයිත්යක් නැති ආණ්ඩුව ගෙදර යවන්න පෙළ...