දේශිය සංචාරකයන් සති අන්තයේ නුවරඑලිය වනසති.. ප්ලාස්ටික් පොලිතින් ට්රැක්ටර ගණන් අදිති..
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් දේශිය සංචාරකයන් විසින් පරිසරයට මුදා හැරි අපද්‍රව්‍ය එක්රැස් කර පරිසරය සුද්ද පවිත්‍ර කිරිමේ වැඩසටහනක් ලිදුල පොලිසියේ නිලධාරින් , ප්‍රදේශවාසින් , තලවකැලේ ලිදුල නගර...