1. thomian

    Should You Quit Your Current Job For The Better?

    If you cant tell someone to go to hell, then you cant negotiate with them. are you an agent of your own destruction ?
  2. thomian

    මේ fake එකක් ද ?

    මන් දන්නා එකෙක් ට මේකෙන් ජොබ් එකක් සෙට් වෙලා ලු UK යන්න.. හොටෙල් ජොබ් එකක් ලු ලැබුනේ ...මිනිහා medical පවා කරලා මේකට යන්න... :oo: මට පෙන විදියට site එකත් legit නෑ වගේ.. මෙහෙම හොටෙල් එකකුත් හොයා ගන්න නැහැනේ බන්.. :oo: කවුරු හරි එකෙක් ගේමක් දෙන්න වගේද හදන්නේ ? EURO LAKE HOTEL...
  3. thomian

    තේ එකත් ඉවරයි.. :(

    මම දන්නා සෑහෙන්න පිරිසක් ඉන්නවා.. ඒ මිනිස්සුන්ට තියෙන එකම ආදායම තේ වගාව විතරයි.. දැන් ඒ මිනිස්සුන්ට මොනවා වෙයිද ? :( ඇයි බන් මුන් මෙහෙම පිස්සු කෙලින්නේ.. :(:( ලෝක වෙළෙඳපොළෙන් සිලෝන් තේවලට අභියෝගයක්
  4. thomian

    ඈණ්ඩුවෙන් රට විරුවාට පොලු පහර ?

    :confused::confused::confused::confused::confused::confused::confused:
  5. thomian

    Simple things aren't so simple

    Especially if you try them
  6. thomian

    වැගන් ආර් හොරා WANTED

    මාවනැල්ල ප්‍රදේශයේදි රුපියල් 4,200,000/= ක් වටිනා NC - CAS 9729 දරණ සුදු පැහැති වැගන් ආර් වර්ගයේ රථයක් හා ජංගම දුරකථන 04 ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු සොයාගැනීමට පොලිසිය මහජන සහය ඉල්ලා තිබේ. මෙම සැකකරු සම්බන්ධයෙන් CCTV දර්ශන වලින් ලබා ගත් ඡායාරූප පොලිසිය ප්‍රසිද්ධ කර තිබේ...

    No contents