1. thomian

    Portugal makes it illegal for bosses to contact employees after hours

    Portugal’s new law on working from home makes the European Union country sound like a workers’ paradise. Companies can’t attempt to contact their staff outside working hours. They must help staff pay for their home gas, electric and internet bills. Bosses are forbidden from using digital...
  2. thomian

    අම්මට covid සනීප උනාට පස්සේ

    මචන් අපේ අම්මට දෙසැම්බර් මුල කොවිඩ් හදුනා.. ඊට පස්සේ සනීප වෙලා දැන් අපහු office යන්න පටන් ගත්තා.. Sinopharm Vaccine දෙකම අරගෙන තිබ්බේ ලෙඩ වෙන්න කලින් එක දවසක් office එකේදී ඇඟට පන නැහැ..ක්ලාන්ත වෙනවා වගේ කියලා ගෙදර ආවා.. ඊට පස්සේ අපි family doctor ට පෙන්නුවම එයා විටමින් එකක් එහෙම ලියලා දුන්නා...
  3. thomian

    වාහන ආනයනයට අවසර දෙන්න සූදානම් - කබ්ස්

    විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් උපයන සංචාරක කර්මාන්තය වැනි ක්‍ෂෙත‍්‍රයන් නැවත වර්ධනයත් සමඟ ඉදිරි මාස කිහිපයේ රථවාහන ආනයනයට යලි අවසර ලබා දිය හැකි වනු ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. මේ වන විට වාහන සහ ටයිල් හැර අනෙකුත් සියලු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මෙරටට ආනයනය කෙරෙන බවත් ඔහු...
  4. thomian

    ගෑස් අර්බුදයෙන් නව රැකියා

    අර්බුදයෙන් රැකියා ඉපිදේ.. ගැස් පෝලිමේ ඉන්න රුපියල් 500යි… මේ දිනවල රට පුරා ඇති වී තිබෙන ගෑස් පෝලිම් හේතුවෙන් එම පෝලිම් වල සිටගෙන සිටීම ආදායම් මාර්ගයක් කරගත් පිරිසක් පිළිබඳව වාර්තාවේ. කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවක කුලී පදනමින් ගෑස් පෝලිමේ සිටීම සඳහා රුපියල් 500ක මුදලක් අයකරමින් සිටින අතර ඇතැම්...
  5. thomian

    How Much Time (at work) Do you Spend in Meetings ?

    How Much Time Do you Spend in Meetings ?
  6. thomian

    ජයරත්න cricket trophy

  7. thomian

    What I was like at age 25

  8. thomian

    2022 නව වසරේ ලග්න පලාපල

    https://www.gossiplankanews.com/2021/12/new-year-predictions-lagna-2022-lankadeepa.html https://www.gossiplankanews.com/2021/12/2022-new-year-prediction-divaina.html https://www.gossiplankanews.com/2021/12/2022-palapala-dinamina.html තුනේ තියෙන්නේ තුනක්.. තුනේම තියනද හොඳ ටික ගන්න :baffled:
  9. thomian

    2022 ධාවනයට එක්වන වායුසමනය කල නව දුම්රිය -🚉ගල්කිස්ස සිට 🚉කන්කසන්තුරේ

    2022 නව වසරේ සිට ධාවනයට එක්වන වායුසමනය කල නව දුම්රිය. ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා ආසන 500ක ධාරිතාවක් සහිත මෙයට, LED ආලෝකකරණය, LCD තිර සහිත GPS මත පදනම් වූ මගී තොරතුරු පද්ධති, ඩිජිටල් සංදර්ශක, සැකසියහැකි ආසන, බෝජනාගාරයක් වැනි මෙතෙක් ශ්‍රී ලංකාව තුල සීමිතව අත්විඳීමට ලද පහසුකම් රැසක් මේ තුල...
  10. thomian

    නිරුවත් වානරයා / නිරුවත් ගැහැනිය / මනුසත් උයන

    මේ පොත් තුන කියවල තියේද ? අද තිස්ස සර් දාපු වීඩියෝ එක දැකල මතක් උනේ.. නිරුවත් වානරයා / මනුසත් උයන පොත් දෙක ඉස්කෝලේ යන කාලේ (7 /8 )වසරේදී වගේ කියෙව්වා.. අපහු කියවලා බලන්න හිතුන නිසා ආපහු ඔර්ඩර් කරා .. :yes: KBOOS Online Store එකේ පොත් සෙට් එකකම තියනවා ගන්න කැමති කෙනෙක් ට...
  11. thomian

    බුදු සර් ඇවිත් භාරගන්න

    සින්හළුන්ට නායකයෙක් අවශ්‍ය නැත... සින්හළුන්ට ඕන පාලනේ කරන්න සර් කෙනෙක්.. ගහලා බැනල දක්කාගෙන යන්න එකෙක්.. කෙල වෙලා ගියම බැන බැන ඉන්න එකෙක් සින්හළුන්ට කිසිම දෙයක් මතක නැත.. 2015 ඉඳලා 2019 ව්නෙකම් මේ සර් ලා ඇරපු බව දැන් මතක නැත.. 2019 වන විට කලින් රාජපක්ෂ ලා ඇරපු බව අමතක විය..
  12. thomian

    තණ කෑ වරදට ගවයින් 600ක් අධිකරණ භාරයට

    උසාවි දාල නම් වැඩක් නෑ.. ඇප දීලා බේරෙයි.. ආයුද පෙන්නන වත් එක්ක ගියා නම් හරි.. :dull: බැංකු සුද්ද කරලා.. බෝම්බ ගහලා.. මිනිස්සුනේ සල්ලි හොරා කනවා වගේද තණකොළ කන එක.. :oo:
  13. thomian

    web scraping

    මචං Python web scraping කරන අය ඉන්නවද ? මේකෙන් ගන්න data අපිට sell කරන්න පුළුවන් ද ? ගන්න data sell කරන එක කොහොමද කරන්න ඕන ? එක කරන්න පුළුවන් ද ?:confused: මේක ගැන ඉගෙන ගන්න හොඳ resources මොනවද තියෙන්නේ ?
  14. thomian

    යූරියා මිටියක් තිස්දාහයි

    වැඩි දවසක් කන්න වෙන්නේ නෑ මෙහෙම :(

    No contents