1. Dilwaale

    ලෝකයේ මෙතෙක් බිහිවූ හොඳම වෙළඳ දැන්වීම්

    අඳුරේ හිටිය හොඳටම ඇති... දැන් කරන්ටුත් නෑ පොන්ස්....:lol::lol::lol: QvesPE0DnnQ 0aEpelpWkRE
  2. Dilwaale

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඕස්ට්‍රේලියා තරගයට පැය කිහිපයයි - ඉන්දියාව හදිසියේ තණතීරුව වෙනස් කරලා - See more at: http://offair.nethfm.com/article/35968#sthash.Re8JXeAx.dpuf
  3. Dilwaale

    Menna mun parawaluth kadanawa e paara

    මේ හැදුනු පාරවල්වල පුංචි මිනිසුන්ට යන්නට වාරු නැත ykIZrMYJztk අපේ පරම්පරාව අන්දන්න බෑ 4hrtFKCixk8
  4. Dilwaale

    වීරයෝ නොමැරෙති-CRICKET

    විරාට් කෝලි = ලහිරු තිරිමාන්න රෝහිත් ශර්මා = කපුගෙදර අද මේ ක්‍රීඩකයෝ දෙන්නට මෙහෙම් වෙලා තියෙන්නේ අපේ එවුන්ගේම වැරදි නිසා.. මේ ක්‍රීඩකයන්ව විනාස කරා.... :(:(:( ඔය විනාස කරපු ක්‍රීඩකයෝ අතර චන්දිමලුත් ඉන්නවා....උඹලා සමහරවිට මට හිනාවෙයි.. එත් උඹල බලපන් මේ ක්‍රීඩකයෝ හොඳට සෙල්ලම් කරපු මැච් අරගෙන...
  5. Dilwaale

    http://www.elakiri.com/forum/showthread.php?t=1733500

    http://www.elakiri.com/forum/showthread.php?t=1733500
  6. Dilwaale

    වීරයෝ නොමැරෙති-CRICKET

    නෑ බන්.... අරවින්ද එයාගේ අන්තිම මැච් එක හම්බවෙන්නෙත් එළියෙන් ඉඳල ඉඳලා සමුගැනීමේ මැච් එකක්විදිහට තමයි මට මතක විදිහට... අරවින්ද අන්තිම කාලේ එක දිගට සෙල්ලම් කරේ නෑ...:baffled: ඔය මොනා උනත් අපේ ටීම් එකට තවත් මතිව්ස්ලා අවශ්‍යයි.. අඩුම තරමේ තව එකෙක් වත් ඕනේ...:)
  7. Dilwaale

    වීරයෝ නොමැරෙති-CRICKET

    :yes::yes::yes:
  8. Dilwaale

    වීරයෝ නොමැරෙති-CRICKET

    වීරයෝ නොමැරෙති-CRICKET වීරයෝ නොමැරෙති.................................. ලකුණු 172 ඉලක්කයක්. පන්දුවාර 3 ක් අවසන ලකුණු 15 ට කඩුලු 4 ක්. තිරයේ දිස්වූයේ 100% ජය එංගලන්තයට බවයි.2010 මෙල්බර්න් හිදී AUS එරෙහිව එක කඩුල්ලක තියුණු ජයක් දක්වා තනිව සටන් කල " ඇන්ජලෝ ඩේවිස් මැතිව්ස් " තරගයේ 17 වන ඕවරය වන...
  9. Dilwaale

    සින්දු උදව් .... මේ සින්දුව හොයල දෙන්න

    ඔව් ඔව්.. බට් ඕක සින්දුවක් වගේ music එක්ක පට්ටට කියනවා...:love::love::love:
  10. Dilwaale

    සින්දු උදව් .... මේ සින්දුව හොයල දෙන්න

    ඔව් බන්.... සිරිපාදේ විෂුවල් එකත් එක්ක ඕක කියනවා.... පට්ට යකෝ....දෙරණ 24x7 එකේ හැමවෙලේම යනවා...:(:(:(
  11. Dilwaale

    සින්දු උදව් .... මේ සින්දුව හොයල දෙන්න

    :love::love::love: ඕක තමයි...මට ඕනේ ඔකේ සින්දුව :(:(:(
  12. Dilwaale

    සින්දු උදව් .... මේ සින්දුව හොයල දෙන්න

    සින්දු උදව් .... මේ සින්දුව හොයල දෙන්න මචන්ලා දෙරණ 25x7 එකේ යනවා සිරිපාදේ ගැන සින්දුවක්.. ලාවට මතකයි.. එකේ තියෙනවා අලට කන්න අලගල්ල.. බතලේගල කන්දවගේ වචන සෙට් එකක්... ඒවගේ හරිලස්සන සින්දුවක්... හොයල දෙන්න සහෝදරවරුනි......:oo::oo::oo::oo:
  13. Dilwaale

    http://www.elakiri.com/forum/showthread.php?t=1733500

    http://www.elakiri.com/forum/showthread.php?t=1733500
  14. Dilwaale

    http://www.elakiri.com/forum/showthread.php?t=1733500

    http://www.elakiri.com/forum/showthread.php?t=1733500
  15. Dilwaale

    http://www.elakiri.com/forum/showthread.php?t=1733500

    http://www.elakiri.com/forum/showthread.php?t=1733500

    No contents