ලෝකයේ මෙතෙක් බිහිවූ හොඳම වෙළඳ දැන්වීම්

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    ඕවට තමයි ටොයි නංගිල මල්ලිල රැවටිලා ගොනාට ඇන්දෙ :D
     

    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43


    මොකද්ද බන් O/L ෆේල් කරන්නෙ නැතිව A/L කරන කතාව. මේව බලල චන්දෙ දුන්නනම් අමු මොඩයෝ....!
     
    • Like
    Reactions: Dilwaale

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    විනාශයකට මුල පිරුවා විතරයි! 

    ඕවට තමයි ටොයි නංගිල මල්ලිල රැවටිලා ගොනාට ඇන්දෙ :D

    ලොල්....ඕවට හොදට ඇද ගත්ත එවුනුත් ඉන්නවනේ.

    JsDm6NU.gif



    SB neda bn ehema kiyala thibune.. Un ekkane meyala inne dan.. OBATA SATHUTUIDA DAN??:yes:

    යකෝ මෙච්චර ඇඩ් දැම්මද ඒ කාලේ? :shocked:

    හිනාකාල මැරෙනවා මේව දකිනකොට බන්.මේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරලම තියාගනිල්ලා.තව ටික දවසකින් මේවා හොයාගන්නවත් නැතිවෙයි.ෆොනිල්,ආප්පය,දතා,ආලාපාලුවා,ඩිෆෙන්ඩර්නිකා,රථන, මුන්සේරම ගෝල්ෆේස් එකට ගෙනැල්ල ගල් ගහන්න ඕන.මේ රටට කරපු විනාසෙට​


    Do You know this...

    People
    Will never
    Truly
    Understand
    Something
    Until
    It happens
    to Them

    Edwaswala lorry talk deepu ewunwa tag karala fb share karaa.

    minissu kee dahak nam oya add walata ahu wenna adda :(
    :):):):)
     

    kukuking

    Junior member
  • Mar 27, 2010
    67
    6
    8
    ලෝකයේ මෙතෙක් බිහිවූ හොඳම වෙළඳ දැන්වීම්

    අනේ මුන්ගේ රෙද්ද.... කාලකන්නි කැවා රට. මොලේ නැති... බඩ ගැන හිතන මී හරක් ට හොදයි මේ වගේ ඇඩ් :no::no:
     
    • Like
    Reactions: Dilwaale