1. dragon-fighter

    Dish Tv vs. Dialog tv

    තාම හරියට ඩීලර්ලට විස්තර ඇවිත් නෑ.. ලබන සතියේ විතර පුළුවන් වෙයි.. :)
  2. dragon-fighter

    Dish Tv vs. Dialog tv

    මුලින්ම ඩිශ් ටිවි දුන්නේ MPG2 ඩෙකෝඩරයක්.. ඒකට අළුතෙන් දෙන චැනල්ස් ඇඩ් වෙන්නේ නෑ.. අළුත් MPG4 ඩෙකෝඩරයට මාරුවෙන්න අවස්ථාවක් දීලා තියෙනවා පරණ කස්ටමර්ලට රු.1500 කට..
  3. dragon-fighter

    Dish Tv vs. Dialog tv

    බම්ප්
  4. dragon-fighter

    කේ. සුජීවට වේ#@ හෙන හත වැදියන්

    යකෝ මම යුටියුබ් ලින්ක් එකක්ම දැම්මා :growl: බොලාට ඇස් පේන්නේ නැද්ද යකෝව් :( :dull::no::baffled:
  5. dragon-fighter

    Dish Tv vs. Dialog tv

    මෙන්න මචන්ලා එක්ස්චේන්ජ් ඔෆර් එක දීලා :)
  6. dragon-fighter

    කේ. සුජීවට වේ#@ හෙන හත වැදියන්

    කිසරු ඔයා? :shocked: මම ලින්ක් එක දාල තියෙන්නේ පයිලටෝ :P
  7. dragon-fighter

    කේ. සුජීවට වේ#@ හෙන හත වැදියන්

    http://www.youtube.com/watch?v=syImO9fRMjA හුදෙක් පින් තකා පමණි ;)
  8. dragon-fighter

    Dish Tv vs. Dialog tv

    මේ ඩිශ් ටිවි ඉන්දියා එක ගැන නෙමෙයි බන්.. මේ ඩිශ් ලංකා.. මේකේ ලෝකල් චැනල්ස් තියෙනවා :D
  9. dragon-fighter

    Dish Tv vs. Dialog tv

    Welcome :)
  10. dragon-fighter

    Dish Tv vs. Dialog tv

    Poddak iwasimen hitapalla.. Mun me channels tika tika ad karanne trc aken leda Dana nisa.. Trc aka dialoglage padeta natanne
  11. dragon-fighter

    Dish Tv vs. Dialog tv

    Mama Dan dish head Ta katha Kara.. Pora kiuwa labana mase idan parana unit 1500 Ta exchange karanna puluwan kiyala :)
  12. dragon-fighter

    Dish Tv vs. Dialog tv

    ඔව් මචන්.. මුලින් මුන් දීලා තියෙන්නේ mp2 ඩෙකෝඩරයක්ලුනේ.. ඒකට අළුත් පැක් ඇඩ් කරන්න බෑලු.. පොඩ්ඩක් ඉහල බලදාරින්ට කියල බැලුවනම් හරි..
  13. dragon-fighter

    Dish Tv vs. Dialog tv

    විත් වැට් 400ට කිට්ටු කරනවා.. ඒ ලිස්ට් එකේ සමහර චැනල්ස් තාම ඩිශ් එකෙන් ලොන්ච් කරලා නෑ.. ඉස්සරහට ඒවත් දෙයි.. ඔය චැනල් 11න් චැනල් 5ක්ම ඩිශ් ලා දෙන්නේ වැට් එක්කම 128 ට :D
  14. dragon-fighter

    Dish Tv vs. Dialog tv

    මම මගේ id එකෙන් ඩ්ශ් විකුණන්නේ නෑ බන්.. :D ඩයලොග්ල නම් අපිට නිකන් ඩිශ් දාලා යනව විකුණලා සල්ලි දෙන්න.. මුන් එහෙම කරන්නේ නෑනේ.. ඒ නිසා මම ඩිශ් ජොබ් වෙන ඩීලර් කෙනෙක්ට අල්ලලා දෙනවා.. ඌ මට 500ක කමිෂන් එකක් දෙනවා :D
  15. dragon-fighter

    Dish Tv vs. Dialog tv

    හින්දි, දෙමල චැනල්ස් වගයක් බන් :D
  16. dragon-fighter

    Dish Tv vs. Dialog tv

    :shocked: 7640ක් දීලා ඩෙකෝඩරයක් ගන්න එකේ 5000ක් දීලා පවර්ප්ලේ යුනිට් එක ගන්න පුළුවන්නේ :D
  17. dragon-fighter

    Dish Tv vs. Dialog tv

    ඩයලොග් පෝස්ට් පේඩ් එකෙත් පුළුවන් අවශ්‍ය මාසෙට චැනල් ඇක්ටිව් කරන්න.. ඒත් එක චැනල් එකට ඩිශ් එකේ චැනල් 2කට ගෙවන ගාන ඩයලොග් එකේ ගෙවන්න වෙනවා :angry:
  18. dragon-fighter

    Dish Tv vs. Dialog tv

    :yes::yes:
  19. dragon-fighter

    Dish Tv vs. Dialog tv

    දැන් සද්දේ දාගෙන එන්නේ මචන්.. සයිට් එකට ගිහින් බලපන්.. චැනල්ස් වැඩිකරලා.. ඇඩ් ඔන්ස් ගොඩක් අඩුවට දෙනවා.. බේසික් පැකේජ් එකට දැන් චැනල් 67ක් කරලා.. ඉස්සරහට තවත් වැඩි කරයි :love:
  20. dragon-fighter

    Dish Tv vs. Dialog tv

    ටෙන් ක්‍රිකට්නුත් ඇඩ්කරලා කිව්වට තාම දාලා නෑ.. මම කෝල් කරලා ඇහුවා.. ලගදිම ඒක ඇඩ් කරනවා කිව්ව.. ඒක වෙනුවට තමයි ටෙන් ඇක්ෂන් ෆ්‍රි දෙන්නේ

    No contents