1. dragon-fighter

    Heta Dish TV akak ganna kiyala baluwe.

    මචන් මුන්ගේ ලංකාවෙ ඉන්න ඉන්දියන් හෙඩ් මට හම්බුනා.. චැනල්ස් 300ට එනකම් ඉදිරියේදි ඇඩ් වෙයි
  2. dragon-fighter

    Heta Dish TV akak ganna kiyala baluwe.

    පුළුවන්.. ඇන්ටනා ජැක් එක වෙනමයි.. ඩිශ් ලයින් යන්නේ ඩිවිඩි ප්ලේයර් ගහන පෝර්ට්ස් හරහා :)
  3. dragon-fighter

    Heta Dish TV akak ganna kiyala baluwe.

    ලෝකල් චැනල්ස් ඔක්කොම තියෙනවා.. ඩයලොග් එකේ තියෙන රීදී , රිවිශන් වගේ චැනල්ස් නම් නෑ.. තාම ලංකාවෙ HD දෙන්නේ නෑ.. HD දෙනකොට තියෙන යුනිට් එක රිප්ලේස් කරලා අතින් 1500ක් වගේ දීලා HD වලට මාරු වෙන්න පුළුවන් :)
  4. dragon-fighter

    Heta Dish TV akak ganna kiyala baluwe.

    ශ්‍රිලංකන් චැනල් කොලිටි එක අඩුයි.. විශේශයෙන්ම ස්වර්ණවාහින්යේ.. සවුන්ඩ් කොලිටිය තමයි ගොඩක් අඩු.. තාම උන්ගේ ඩිරෙක්ට් අප්ලෝඩින් නෑ.. ඒ නිසා ඉදිරියේදි කොලිටිය හොදවෙයි.. :)
  5. dragon-fighter

    Heta Dish TV akak ganna kiyala baluwe.

    බෑ.. පෙන් එක සෙට් ටොප් එකට ගහනකොටම ෆෝමැට් කරන්න ඉල්ලනවා.. ඊට පස්සේ තමයි රෙකෝඩ් කරන්න පුළුවන්.. ඒ වගේම පෙන් එක මැශින් එකකට ගැහුවම නැවත ෆෝමැට් කරන්න ඉල්ලනවා
  6. dragon-fighter

    Heta Dish TV akak ganna kiyala baluwe.

    දැනට නෑ ඉස්සරහට දෙයි :)
  7. dragon-fighter

    Heta Dish TV akak ganna kiyala baluwe.

    තාම HD දෙන්නේ නෑ
  8. dragon-fighter

    Income Tax - A letter from Inland Revenue ?

    ඒකනම් දන්නෑ මචන්..
  9. dragon-fighter

    Income Tax - A letter from Inland Revenue ?

    වටිනාකම..
  10. dragon-fighter

    Income Tax - A letter from Inland Revenue ?

    චෙක් ගණුදෙනු වැඩි උනාම කේස් මචන්..
  11. dragon-fighter

    My new Machine Sinhallu

    මේක නම් පට්ට ලාභයි වගේ.. මම මාස 2කට කලින් මැෂින් එකක් ගත්තා.. 3500 කේසින් එකක් දැම්මේ.. 1500වොට් යුපීඇස් එකක්නම් ගත්තා.. i5 4600 b85 Asuz board 3Tb Hard 16gb ram 19inch azus moniter key board, mouse wireless ගත්තා යුනිටියෙන්.. 10,5000 ක් වගේ ගියා ඔක්කොටම
  12. dragon-fighter

    Supiri Poddooooooooooooo

    +6 පට්ට මචන්
  13. dragon-fighter

    20ට හොඳ ෆෝන් බලමුද?

    16 කට වගේ ගන්න හොද ෆෝන් මොනවද? 8මෙගා පික්සල්වත් ඕන..
  14. dragon-fighter

    Windows 10 Help Center

    Media Creation Tool එකෙ ඔප්ෂන් එකක් තියෙනවා වෙනත් මැශින් වලට ඩවුන්ලෝඩ් කරගන්න කියලා.. එතනදි 84,64 දෙකම තෝරගෙන ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හැබැයි ගිගා 5යි ගාණක් යනවා
  15. dragon-fighter

    ඩිෂ් ටීවී යූසර්ස්ලා එන්නලා

    නිල නොවන ආරංචියක් තියෙනවා මේ 15 වෙනිදා ඉදන් ස්පෝට් චැනල්ස් දෙනවා කියලා :)
  16. dragon-fighter

    Belta / Yaris

    thanks :)
  17. dragon-fighter

    Belta / Yaris

    මචන් බොරු කියන්න අමාරුවක් නෑ බන්... ඊයේ උදේ 5.40 ට ගාල්ල අකුරැස්ස පාරේ ඇක්සිඩන්ට් එක උනේ.. RDA එකට 25,000ක් ගෙවන්න උනා කැඩුන කණු වල අලාභෙට
  18. dragon-fighter

    Belta / Yaris

    :D එහෙනම් අපේ කෑලි සවලෙන් එකතු කරන්න තිබුනා

    No contents