පානදුර ඩයල් එකක් ඉන්නවා. පොර තමා කොළඹ ගොඩක් shop වල ඒවත් කරන්නේ. ෂෝප් වලට එන ඒවත් මූට දීලා තමා කර ගන්නේ. චීප් level ඒව. ගණනුත් සාධාරණයි.
FB - Inventec Laptop Repair කියලා ගහලා බලන්න. පොර ගිය අවුරුද්දේ හදපුවා දාල තියෙනවා.
+94 71 325 7166 - ඉසුරු
මාත් හොයල හොයල ඕකව තමා හම්බ උනේ, හරියට ඉගෙනගත්ත...