මම ලංකාවේ එක හොටෙල් එකක ට Google Review 3 ක් දීලා, එදා ඉදන් උන්ගේ හොටෙල් chain එකේ එකක්වත් බූක් කරන්න දෙන්නේ නැහැ. booking එක කරාට පස්සේ එකෙක් call කරලා කියනවා, sorry අපේ system එකේ අවුලක් වෙලා තිබිලා .Full බූක් වෙලා තියෙද්දී, Sir ගේ එක process වෙලා තියෙන්නේ, මේ වගේ orders 5ක් තියෙනවා, වැරදිලා...