1. -333-

    ඔනලයින් පොඩි ගැජට්ස් ගන්නෙ කොහෙන්ද?

    මුන්ගේ පට්ට ගණන් නේ. වෙන තැනකින් දෙකක් ගන්න පුළුවන් මුන්ගේ සමහර ඒවා වල price වලට
  2. -333-

    ඔනලයින් පොඩි ගැජට්ස් ගන්නෙ කොහෙන්ද?

    bump. මාත් හොයනවා. හරි හමන් එකක් තවම සෙට් උනේ නෑ මට නම් තවම. කාලෙන් කාලෙට එක එක ඒවා බං. අද හොද බඩු එවන එකා හෙට පට්ට චාටර් බඩු එවනවා. ලංකාවේ කිසිම තැනකින් විස්වාසේකින්ග් බඩුවක් ගන්න බැහැ බං.
  3. -333-

    New Desktop PC

    barklays site ekata gihin oya specs dala hadala balanna
  4. -333-

    Questions Youtube sponsorship හොයා ගන්නේ කො⁣හොමද ?

    හොද content එකක් අනුව කරන Audience හොද උන්ව නම් හොයාගෙන එනවා. වැඩේ තියෙන්නේ සමහර එවුන් ගාව ගත්තම උන් කියන විදියට කරන්නත් වෙනවා.
  5. -333-

    ජනාධිපති වැඩ පෙන්වයි. පොළොන්නරුවේ මහා පරිමාණ මෝල් හිමියන්ගේ සහල් රජයට පවරා ගනියි

    ඕකෙන් වෙන්නේ මොල් හිමියෝ ඊළග කන්නේ හාල් නොගෙන ඉන්නවා. මෝඩ යක්කු තීරන ගන්නේ. ඩොලර් නැති නිසා පිටරටින් ගෙනන්නත් බෑ.
  6. -333-

    භානුක රාජපක්ෂ

    T20 Gahayi. Balamu eketh gahuwe nethan ithing sorry ma thama.
  7. -333-

    Damro fridge

    ෆ්‍රිජ් නම් සැම්සුන් තමයි. Inverter එකක් ගන්න
  8. -333-

    ඇයි බං මෙහෙම online payment

    කීයක් payment එකක් ද කරන්න ගියේ? ගිය මාස වලත් අරන් තියෙනවද? And ගිය මාස වල්ත් ඒ සර්විස්/goods ගත්ත site එකෙන් අරන් තියෙනවද? එහෙම නැත්තම් කාඩ් සෙන්ටර් කථා කරලා කියන්න ඕන. මේ ඔක්කොම කරන්නේ අපේ සල්ලි හොර හතුරණගෙන්, වංචා කාරයන් ගෙන් බේරලා දෙන්න.
  9. -333-

    අපි කොච්චර හොදට කරනවද?

    ග්‍ර්‍රින් ලන්තෙ මිනිස්සු නැහැ නේ..? එක නිසා කෝවිඩ් නැහැ මුළු රටේ 2.166 million km² වලට මිනිස්සු 50,000 ක් වගේ ඉන්නේ
  10. -333-

    Fantech මීයා හොඳයිද?

    Keyboard නම් ස්ටෑන්ඩර්ඩ් නෑ. ඉස්සර Dell,HP use කලේ. දැන් ඒ පුරුදදට ඔබන කොට වෙන keys press වෙලා තියෙන්නේ. ස්මූත් ගතියත් මදි. Game ගහන්න නම් හොදයි වගේ උඩ නැග ගෙන.
  11. -333-

    🇱🇰 vs 🇿🇦 South Africa tour of Sri Lanka 2021 🏏🏏🏏

    Chandimaluth Minod Banukayaya wage ke gahnna patana aran. Ohe ke gahanawa Banukaya num bowler ta, support instruction dila, field ekath hadala, danna ona thanath kiyanawa.
  12. -333-

    🇱🇰 vs 🇿🇦 South Africa tour of Sri Lanka 2021 🏏🏏🏏

    Ape unta Spin aekata gaha ganna behe mechara spin bowlers la ididdi
  13. -333-

    බාත් රූම් එකේ වතුර ලීක්.

    අඩෝ පිට රට වල උන් නම් Gadget එකකින් wall විනිවිද යන එකකින් හරියටම ලික් එක තියෙන තැන හොයා ගන්නවා. එහෙම කරන company එකක් හරි පොරක් හරි. gadget එක තියෙන කෙනක් හරි හොයා ගනින්.
  14. -333-

    බාත් රූම් එකේ වතුර ලීක්.

    Aetulen yana batayak num palenna widiyak nehe. mokaka hari connecter ekaking lieak wenawa aeth the.
  15. -333-

    Island wide FREE delivery කරන තැනක්?

    Dilvery free karala denna me kale ua aehenam wenama lokeking aenna ona.
  16. -333-

    Hotel Mecca..Saudi Arabia

    Oka arya ge ne?
  17. -333-

    Friends Wife

    Adurana hodama ekek ge WIFE kotuwak penala mattu una uge hodama yaluwa aekka pora ganita gahala gedarin pannuwa. dan devorce. Lamayi denna pawe. Hebai yaluwa aekka tawama bonna set wenawa
  18. -333-

    තරුණ vs වැඩිහිට

    Good Good Youngster.. Keep going..!!!
  19. -333-

    SSD Help

    oka used ekak maru karaganin

    No contents