මචන් ලා...
මේ SSD දෙකෙන් මොකක් ද හොඳ?
LEXAR NM 610 M.2 Gen3X4 NVME 250 GB - 10,000.00
Transcend 110S 256GB M.2 PCIe SSD - 10,500.00
දෙකම 3 years warrenty.
පාවිච්චි කරන අය, දාන්න අය කියමුකෝ බලන්න මේ දෙකේ ගුණ දොස්. Reliable, ගන්න ගානට උපරිම වටින්නේ මොකක් ද?
එකෙක් දාල තිබ්බා, පොර SSD එකක්...