1. -333-

    coin 10000 නොමිලේ

    kiriyema ekek dala oke 1 000 000.000 dunna kale gaththa. den tiya gena innawa
  2. -333-

    Daraz එක වැඩ ද?

    දාපුවා වල statues නම් change වෙනවා.
  3. -333-

    Baby Items අඩුවට ගන්න තැනක්

    හොදම තැනකින් ගන්න. හැම තැනම එකම වගේ ගණන්. වැඩිම උනොත් 1000 ක වෙනසක් වේ යි ඔක්කොම ටම. තලවතුගොඩ ෆුඩ් සිටි ඉස්සරහා කිඩ්ස් බඩු කඩයක් තියෙනවා. එකේ බලන්න. එකේ ගණන් ටිකක් අඩුයි කීඩ්ස් toys වගේ ඒවනම්. ඕවාත් අඩු ඇති
  4. -333-

    Questions Australian ACS එකෙන් accept කරන service letter එකක format එක මොකක්ද ( special situation )?

    දැන් ACS දාන්න IELTS ඌත් ඉල්ලනවා නේ ද?
  5. -333-

    Pornhub කරන අය පරිස්සමින්. පොලීසියෙන් ඉල්ලීමක් කරොත් Verification data දෙනවලු

    උබ නේද කලින් ත්‍රෙඩ් එකක් දාල සිංහනාද කරේ ඕවා දැම්මට ,පොලිසියට කරන්න පුලුවන් ලබ්බක් නෑ 😑හැමදාම වගේ වගකීමෙන් කියන්නෙ 😎 ඒ ඉන්ද්‍රජිත් දුන් ආත්ම විශ්වාසයයි ගගා 😂 දැන් ඇයි මේ පරිස්සං වෙන්න කියන්නෙහ්.............. 8
  6. -333-

    දත් කිඹුලා ගැන?

    ඌ ට දැන් මේකේ ලගින්න වෙලාවක් නෑ ය කෝ. පොර මේ රජයේ ප්‍රබලම පෝස්ට් එකක් ලැබිලා දැන් dentel එකත් කරන්නේ නෑ කියලා උගේ සමිපතයෙක් මේකේ දාල තිබ්බා. අපේ රට ට එතුමාට වැඩි වැඩියෙන් සේවය කිරීමට ශක්තිය ලැබේවායි එක සිතින් පතමු. දාල තිබ්බ විදියට රජයේ ඉහළම තනතුරක්.
  7. -333-

    ASUS GAMING LED

    අඩෝ ASUS laptop repair කරන හොඳ ස්පොට් එකක් කියපන්කෝ. බෝඩ් level කරන තැනක්.
  8. -333-

    මගෙ අළුත් Galaxy Z Flip ෆෝන් එකෙන් හොරෙන් ගහපු කෙල්ලංගෙ ජංගි ‍පොටෝ

    ඕවා දාල ඔයා , ඔය ටීවි ඒකේ මුන පෙන්න ගන්න නේ හදන්නේ? හොරා ගෙඩියා..
  9. -333-

    Bot හදන්න දන්නෙ කවුද. ගනන් කියන්න.

    Site එක මොකක් ද? Famues එකක් නම් අනිවාර්යෙන් ෆ්‍රී බොට් ඇති. Telegram / චැට් බෝට් හදන එකෙක් නම් දන්නවා
  10. -333-

    වට්ටක්කා හොරා

    වට්ටක්කා ගහක හැදිලා තියෙනවා දැක්කාමයි. අපේ පැත්තේ නම් බිම වැල් වල හැදෙන්නේ.
  11. -333-

    නර්ස්ලත් මහා රෑ පිස්සුනේ කෙලින්නේ :D

    අඩෝ ඇත්තනේ බං.. හොඳ ශ්පාන් එකේ නින්දක් දාන් ඉන්නකොට හොල්මනක් පත් උනාම බය වෙන්නේ නැද්ද.
  12. -333-

    Paying $10 per 50 referrals for my forms

    Details please
  13. -333-

    ගුරුවර ගුරුවරියන් සම්බන්ධ අසුන්දර අත්දැකීම්...

    අඩේ හරියටම තැන කියපන්. උබ කියන්නේ මම හොදට දන්න තැනක් වෙන්න ඕන. මම කියන මිස් නම්, උබ කියන්නේ. එකී මලා. කැන්සර් එකක් හැදිලා. සෝමවීර ඉස්කෝලේ ගාව ම තිබ්බ එක ද..?
  14. -333-

    TV ekak kiyannako hoda

    Nelson Trading balanna
  15. -333-

    දකුණු අප්‍රිකාව පරදා එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

    උන් තුන්දෙනා ඇතුලුව හය දෙනෙක් වගේ English කැලි දාල, අමුතු අමුතු talk දීල අලුතෙන් එන එවුන් ව උන් ගේ යටතේ තියාගෙන තියෙන්නේ. මානසිකව හෙන පීඩනයකට පත් කරලා තියනවා. නිකන් මම සිනීයර්, උබල නටන්න බෑ. අපි කියන විදියට , අපි කියන දෙයක් අහගෙන ඉන්න ඕන line එකක් දීලා කියනවා.
  16. -333-

    IELTS Sri Lanka

    7778 BC, IDP

    No contents