1. thomian

    මේක ජෙප්පෙක් ද ?

    යකෝ මේ නෑමල්ගෙ ජාතික උක් ගොවියා නේ 🤣
  2. thomian

    අනවශ්‍ය ප්‍රශ්න 🤯

    උඹ අජිත් පී ද ? 🤣
  3. thomian

    දැන් රටේ තත්වය

    මෙයින්ද මාතියා යි.. කජු ආත යි හදපු රට තරං සුපිරි නෑ ඉතිං.. තුන්වේල කාලා පණ ගැටගහගෙන ඉන්නවා ආයුබොං.. 😟
  4. thomian

    ආණ්ඩු පෙරළියෙන් අතරමග නැවතුන සංවර්ධන කටයුතු 😢

    බයි ජෝක්ස් 🤭😁 කමිටුවෙ උනුත් ඇතුලේ නේද දැං 🤣🤣
  5. thomian

    මන්නාරම් සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කඩිනම් කෙරේ...

    එ කු ස සභාපති.. 😁 දැන් හරි රටේ ජනතාවගේ සල්ලි වලින් මුං කරන එක හොද නැද්ද ? මුත්තට කරන්න බැරි උනා කියලා මුනුත් නොකර ඉන්න ඕන ද ?
  6. thomian

    මන්නාරම් සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කඩිනම් කෙරේ...

    කුහකයෝ බලාගන්න පුළුවන් ත්‍රෙඩ්... 🤭
  7. thomian

    ප්‍රතිසංස්කරණය වෙන කොළඹ කොටුව සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන

    මොලේ වපසරිය අනුව තමයි ප්‍රශ්නයක් ඇහුවා ම කෙළින් උත්තරයක් දෙන්නේ.. එකගද?
  8. thomian

    ප්‍රතිසංස්කරණය වෙන කොළඹ කොටුව සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන

    දැන් මොලේ ලොකු කාගෙද ? අපි වන්දෙ දෙන්නම් හරියට කියුවොත්?
  9. thomian

    ප්‍රතිසංස්කරණය වෙන කොළඹ කොටුව සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන

    එහෙමද? කරපුවා ටිකක් තියනවා.. ඕක හදලා ඉවර වෙනකං හෙමීට බලන්න..
  10. thomian

    මේ මැරෙන බන්ධනාගාර නිල්දරිනේ ගේ මරණ වලට වග කියන්න ඕනේ

    තැරි තක්කඩි බයියෙක් අදුරගන්න ලේසිම විදිය.. ඌ කූලියට ලියන ගමන් අනිත් උන් කුලියට ලියනවා.. යැයි යැයි ගාන එක
  11. thomian

    මේ මැරෙන බන්ධනාගාර නිල්දරිනේ ගේ මරණ වලට වග කියන්න ඕනේ

    මුත්තද ද ? නාකි බයියා ද ? පොඩි බයිය ද ?
  12. thomian

    මේ මැරෙන බන්ධනාගාර නිල්දරිනේ ගේ මරණ වලට වග කියන්න ඕනේ

    දැං කවුදෝ හෙට ජනපති වෙන්න ඉන්නෙ ?
  13. thomian

    මේ මැරෙන බන්ධනාගාර නිල්දරිනේ ගේ මරණ වලට වග කියන්න ඕනේ

    ගල් අඟුරු බයියො පොඩි ස්වයං වින්දනයක් නේද?

    No contents