1. thomian

    පෙට්ට් කඩයක් කරගන්න බැරි එවුන් 😒😒

    මුත්තගෙ ගෝලයෝ 🤭😁
  2. thomian

    ලක්ෂ 1200 අල්ලස 👌

  3. thomian

    මෙන්න පළපුරුදු මිනිස්සු රට කරවන විදිය 😘♥️

    බයියන් ට සිරකරුවන් කියලා ජාතියක් නෑ... පවුල් වල උන්ම තමයි ඕවා ඇතුලෙ ඉන්නෙ
  4. thomian

    බුද්ධ ශාසනයට සිදුකරන කෙනෙහිලිකම් වලට විරුද්ධව ජූලි 27 වෙනිදා මහා සඟ සමුළුවක් 😂

    කෙනෙහෙලිකම් කිවුවේ... සල්ලි , v8 , ලොකු පිරිකර නැති එකද? කොටු පනින ඒවා එහෙම ලීක් වෙන එකද ? බුදු හාමුදුරුවෝ ඒ කාලේ කෙනෙහෙලිකම් උනා කියලා සග සමුළු තිය තියා හිටියා ද.. මුන් සැප ගන්න මහණ වෙලා.. දැං කුරු කුරු ගාන්නේ
  5. thomian

    අසාමාන්‍ය පෙනුමක් ඇති නව වඳුරු විශේෂයක්

    හොරා කන්න නැතුව අනාත වෙලා ඉන්න බයියෙක් වෙන්න පුළුවන් 😁
  6. thomian

    😂😂😂

    🤭 ------ Post added on 1784015234 ------ Post added on 1784016417

    No contents