1. WhiteWalker

    මැක්කෙක් ගැලෙව්ව

    :baffled::baffled:
  2. WhiteWalker

    අද Physics පේපරේ කෙල වුන තවත් අය සිටීද?

    එහෙම තමා බං කරන්න හිතං ඉන්නෙ :yes: රිවිශන් නොයා පේපර් ක්ලාස් ටිකට විතරක් යනව :yes: උදේ වරුවෙ ගෙදර ඉඳන් පාඩම් කල්ල හවසට ගිහිං පේපරේ ලියනව :yes: දැනට 35 කියල ගත්තොත් තව මාස 12ක් තියෙනවනෙ :yes: මාසෙකට ලකුණු 3 ගානෙ වගේ වැඩි කරගත්ත නං A එකකට ගියෑකි :yes:
  3. WhiteWalker

    අද Physics පේපරේ කෙල වුන තවත් අය සිටීද?

    පාස් වුනාට කැම්පස් යන්න මදිනෙ :(
  4. WhiteWalker

    වරෙල්ලා..

    ඔව් ලොකුයි තමා :angry: ඒක බලන්න පින නැති තොට මේව කොහෙ තේරෙන්නද පල යන්න :angry: මේ කතා කලාට උඹල වගේ උන්ගෙ මූණවත් බලන්න හොඳ නෑ හරිනං :angry:
  5. WhiteWalker

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    encrypt කල්ල තියාගනිංකො බං :confused:
  6. WhiteWalker

    අද Physics පේපරේ කෙල වුන තවත් අය සිටීද?

    දෙපාරක්ම ගියානෙ බං තව ගියත් ඔය ටිකමනෙ උගන්නන්නෙ :yes: කෙලවුනේ පාඩම් නොකල නිසානෙ :( ඒකට පාඩම් කල්ල කරල බලනව. :yes:
  7. WhiteWalker

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    අහන ප්‍රශ්න ඔක්කොටම නෑ ස්වුමීනි කියල බැහැල වරෙං :baffled:
  8. WhiteWalker

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    ලංකාවෙත් එහෙම තමා :yes: පිටිපස්සට වෙලා ඉඳගෙන ඉඳපං :yes:
  9. WhiteWalker

    අද Physics පේපරේ කෙල වුන තවත් අය සිටීද?

    ක්ලාස් යන්නෑ බං ගෙදර ඉඳන් පාඩම් කල්ල ලියනව :(
  10. WhiteWalker

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    :rofl: :rofl: අවුලක් නෑ බං එහෙම ඉඳන් ඉන්න උන්ව එතනට ඇදල ගෙනත් ප්‍රශ්න කරන්නෑ වාඩි වෙලා බලං ඉඳල වරෙං :yes:
  11. WhiteWalker

    ඇමෙරිකා

    encrypt කරපු කනෙක්ශන් එකක් දෙන vpn එකකුයි vps එකකුයි අරගෙන vps එකට බාල ඒකෙන් කොම්පියුටරේට බාපං අවුලක් වෙන එකක් නෑ :yes: හැබැයි ගෙට පැනල හෙව්වොත් උඹව ගුවන්තනාමෝ බේ එකට අරං ගිහිං ආයෙ එවන එකක් නෑ :no:
  12. WhiteWalker

    Folder Tricks

    ඕව මොකුත් කරන්න ඕන්නෑ බං softwares කියල folder එකක් හදල internet explorer setup කියල නම දාපං කවුරුවත් ඕක අරින්නෑ :baffled: :rofl:
  13. WhiteWalker

    අද Physics පේපරේ කෙල වුන තවත් අය සිටීද?

    ඔව් බං දැනුයි තේරෙන්නෙ :( පාඩම් කරන්නැතුව විකාර ලිය ලිය හිටිය ශයි දෙකක්ම ඉවරයි :( අපරාදෙ පන්ති වලට වියදම් කරපු සල්ලි.
  14. WhiteWalker

    අද Physics පේපරේ කෙල වුන තවත් අය සිටීද?

    මටත් කෙල වුනා බං :( පියෝ එක පටං ගත්තෙම කොලෝගෙන :( ඊට වඩා ඇප්ලයිඩ් එක කොලෝගත්ත දැන් මේක :( අපරාදෙ
  15. WhiteWalker

    උබුන්ටු උදවුවක්!

    ලුබුන්ටු දාපං :D
  16. WhiteWalker

    amazon.com Book ?

    හැබැයි රනිල් පොත් වලට ටැක්ස් අඩු කල්ල දුන්න උඹට පුලුවන්නං කෙලින්ම ඇමේසන් එකෙං ගෙන්නපං රේගුවෙ හිරවෙන්න තියෙන ඉඩ අඩුයිනෙ කැඩෙන්න බිඳෙන්න දේවලුත් නෑනෙ. ඉන්දියන් සයිට් එකේ ගනං අඩුයි :yes: කප්රුකෙන් ගෙන්නුවොත් උන් මාසෙකට සැරයක් වගේ බඩු එවන්නෙ උඹට පොත එනකං මාසෙයක්වත් බලං ඉන්න වෙනව. කෙලින්ම ඔඩර් කලොත්...
  17. WhiteWalker

    amazon.com Book ?

    ඔව් :yes:
  18. WhiteWalker

    මැක්කෙක් ගැලෙව්ව

    ගෙදර බල්ල ඇට පෙන්නුවත් මේකෙ ත්‍රෙඩ් යනව :sorry: තව ටික කාලෙකිං මේකෙ මොනා වැටෙයිද :sorry:
  19. WhiteWalker

    වරෙල්ලා..

    පල යන්න GOT වත් බලපු නැති උන් එනව මට උපදෙස් දෙන්න පයිං ගහන්නෙ :angry:
  20. WhiteWalker

    දැන් රනිල්කතා කලා

    අවුලක් නැතුව හංසයට ගහන්න පුලුවන් වෙයිද බං ? :baffled: පැස්බරෙක්ව වගේ මුලින් ට්‍රයි කල්ල හිටියොත් නරක නැද්ද ? :baffled:

    No contents