නිව්ස් එක ලියපු එකා නෙක්‍රොෆයිල් කෙනෙක් වෙන්ඩ ඇති ඕකුන් ඔහොම්මමයි :lol:
එක දවසක් කොටුවෙ හොරෙං වැල විකුණන කඩයක් ගැන ලිපියක් ලියල තිබ්බ වැල බලනවට විරුද්ධව මූ ආටිකල් එක පටං අරං තියෙන්නෙම හෙන erotic විදිහට :baffled: ටික ටික ඇඳුම් ගලෝනව. ලිපියම වැල කතාවක් වගේ :lol: ඒ වුනාට වැල බලන්න එපාලු පිස්සු...