1. WhiteWalker

    -Which movie you watched last ?- Part 2

    මේක බැලුව ඇක්ශන් කොමඩියක් :D පට්ට :baffled:
  2. WhiteWalker

    උදව්වක් +18

    දවසක් හාමුදුරු කෙනෙක් බණට කියනව අහගෙන එක හාමුදුරු නමක් බාවනා කල්ල කල්ල නිවන් දකින්නම බැරි වෙලා එපා වෙලා සියදිවි නසාගන්න බෙල්ලෙ වැලද කොහෙද දාගන්න හදද්දි හුස්ම හිර වෙද්දි නිවන් දැකල :yes: උඹත් වරෙං අපේ දිහා මං උඹව එල්ලන්නං දකිනවනං දකියි නැත්තං ඒත් ප්‍රශ්නයක් නෑනෙ වෙන කොහෙ හරි ගිහිං ඉපදිලා ආයෙ...
  3. WhiteWalker

    පාසලෙන් ෆෝන් එක ගත්තු නිසා සිය දිවි නසා ගෙ&#35

    එහෙම නැතුව නිකං ෆෝන් එකක් මාට්ටු වුනා කියල සියදිවි නසාගන්න පෙලඹෙන්නෑ බං :no: ගෙදර හොඳ ප්‍රතිරූපයක් තියෙන්න ඇති. :yes:
  4. WhiteWalker

    පිම්මක් පනින්ඩ යන්නෙ

    රෙප් දෙන උන් මේකෙ රෙප් දුන්න කියල reply එකක්වත් දාපල්ල username එක ගහල දුන්නට හොයන්න කම්මැලියි :sorry:
  5. WhiteWalker

    Carpenter ජොබ් වේකන්සි

    මේක නං පට්ට යකෝ :lol:
  6. WhiteWalker

    වටු බිත්තර කන උන් වරෙව්

    ඔව් :sorry: :sorry:
  7. WhiteWalker

    පාසලෙන් ෆෝන් එක ගත්තු නිසා සිය දිවි නසා ගෙ&#35

    ෆෝන් එකේ අම්මටයි තාත්තටයි පෙන්නන්න බැරි මොනා හරි තියෙන්න ඇති. ගෙදරට මුහුණ දෙන්න බැරුව යන නිසා මැරුණ :yes:
  8. WhiteWalker

    වටු බිත්තර කන උන් වරෙව්

    විදුසරේ ලිපියක් ගියා ලඟදි කුකුල් බිත්තර වලට වඩා ගුණයිලු :yes: ඒත් ඕව කන්න ගිහිං ඊලඟට වටුවො වඳ වෙයිද දන්නෑ :( කුකුල්ලු නං ෆාම් ගහල බිත්තර වලටම බෝ කරනව. වටුවො එහෙම නෑනෙ.උඹල ඕව ගිලින්න ගත්තට පස්සෙ මිනිස්සු කරන්නෙ කැලෑ පීර පීර වටු කුරුලු කූඩු කඩ කඩ බිත්තර කඩ වලට දායි. පේනවනෙ දැනටමත් වල්ලපට්ට ගස්...
  9. WhiteWalker

    Carpenter ජොබ් වේකන්සි

    ඔව් වෙන්න ඇති බං. දොරක් හදන්න ගිහිං දුන්නත් උන් මාර ගනං ගන්නෙ. මාසෙට 35 000කට වැඩ කරන්න සාමාන්‍යයෙන් වැඩක් පුලුවන් අත් උදව්වට ඉන්න වඩු බාස් කෙනෙක්වත් කැමති වෙන්නෑ :no:
  10. WhiteWalker

    ඔත්තේ දින හා ඉරත්තේ දින මොනවද?

    ඉතිං බං ඔත්තෙ නෝපාකිං බෝඩ් එකයි ඉරට්ටෙ නෝ පාකිං බෝඩ් එකයි හදාගත්තාම සතියෙන් සතිය පොල සෙට් වෙන්නෙ ඔත්තෙද ඉරට්ටෙද බලල හරියන එක හිටෙව්වෑකිනෙ :yes:
  11. WhiteWalker

    Game of Thrones Fans

    ඇයි තනුජකට කියල expose කරගත්තෙ :lol:
  12. WhiteWalker

    ඔත්තේ දින හා ඉරත්තේ දින මොනවද?

    පව් මේක. ත්‍රෙඩ් එකක් දැම්මොත් ලිඳේ :baffled: ඔත්තේ ඉරට්ටේ දින බං දවස් නෙමේ :no: අද 12 වෙනිද ඉරට්ටේ දිනයක්. හෙට 13 ඔත්තේ දිනයක්. ඉලක්කම ගනං බලන්නෙ :yes: :baffled:
  13. WhiteWalker

    ඔත්තේ දින හා ඉරත්තේ දින මොනවද?

    නෑ අපිට 4 වසරෙදි ඉගැන්නුව සිස්සත්තෙට එහෙම ඇහුවොත් සතියෙ පලවෙනි දවස සඳුද කියල ලියන්න කියල. අධ්‍යාපන අමාත්‍යංශෙන් ගුරුවරුන්ව දැනුවත් කල්ල තියෙන්නෙ එහෙමලු. දැන් සඳුද මුල්ම දවස විදිහට ගනං ගැනෙන්නෙ :yes:
  14. WhiteWalker

    දෙමළ මිනිස්සු :(

    මේ යන විදිහට ඒ ටිකත් යයි. ඉතුරු වෙන්නෙ වතු වල වැඩ කරන උන් ටික විතරයි :sorry:
  15. WhiteWalker

    Data Sim ප්‍රශ්නයක්

    subscribed
  16. WhiteWalker

    පිම්මක් පනින්ඩ යන්නෙ

    මං හිතුව උඹ කරනම් ගහන්න පුරුදු වෙන්න යනව කියල :baffled:
  17. WhiteWalker

    දෙමළ මිනිස්සු :(

    උන් කෑල්ලක් ගත්තනං උන් කරල තිබ්බ වැඩ වල හැටියට අපිට ඕක තමා කරන්න සිද්ද වෙන්නෙ :sorry: උන් උතුර සිංගප්පූරුව වගේ කරයි එහෙනං අපිට බෝට්ටු වලිං ඕස්ට්‍රේලියා නෙමේ ඊලාම් යන්නයි සිද්ද වෙන්නෙ :sorry: උන්ට ආයෙ වෙන රටක් ගන්න බෑ බං. යුද්දයක් කරන්න ජනගහනය අඩුයි ඔය කියල තියෙනව වගේ හෙන සෙට් එකක් රට අතෑරල...
  18. WhiteWalker

    ඔත්තේ දින හා ඉරත්තේ දින මොනවද?

    ඈ මිනිහො තෝ programmer කෙනෙක් නේද ? සඳුද කියන්නෙ 0 වෙනි දිනේ ඉතිං හිතාගනිං ඔත්තෙද ඉරට්ටෙද කියල :baffled: ඒ විදිහට අනික් ටික ගනං බලපං :baffled:
  19. WhiteWalker

    දෙමළ මිනිස්සු :(

    දෙමළ ඡන්ද ගන්න කියන බොරු බං ඕකුන්ගෙ :yes: පාර්ලිමේන්තුවට ගියාම මුන්ට ජාතිය භාශාව මොකවත් මතක නෑ. අගේට ඉඳල බොරුවට ඡන්දෙ ගන්න දෙමල්ලු අවුස්සනව :sorry:

    No contents