1. මරුසිරා

    මරුන කොටින්ට පාර්ලිමේන්තුවේදී ගවුරව

    මරුන කොටින්ට පාර්ලිමේන්තුවේදී ගවුරව මිය ගිය කොටින්ට පාර්ලිමේන්තුවේදී ගෞරවය පල කෙරේ.. ශ‍්‍රී ලංකා හමුදාව හා පැවති සටනේදී මිය ගිය කොටි සාමාජිකයන් වෙනුවෙන් ශ‍්‍රි ලංකා පාර්ලිමේන්තුවේදී ගෞරවය පල කර තිබේ. දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් විසින් සිය අයවැය කතාවේදී මෙසේ ගෞරවය පල...
  2. මරුසිරා

    ගෞරවණීය අතුරලියේ රතන ස්වමීන්ද්‍රයන් වහන&

    පොන්න්යෝ ආර්ථිකේ හදන්නේ දුප්පත් එකට බදු ගහල කැසිනෝ ගහන්න කසන සල්ලි තියෙන එකාට සහන දීල .... නොදකින් පොන්න ආණ්ඩුව ..හෙනම ගහපිය මුන්ට :growl::no: මේකත් හොදා කියන උනුත් ඉන්නවනේ අම්මප :no:
  3. මරුසිරා

    වෑන් බට්ටෝ

    දුප්පත් මිනිස්සුන්ට මොකටද වාහන සිංහලු ... වාහන ගන්න ඕනේ සල්ලි තියෙන මිනිස්සු ...(යහපාලන ප්‍රතිපත්තිය )
  4. මරුසිරා

    මෛත්‍රිපාලල ,රනිල්ල වගේ කනෙක් රුසියාවෙ ජ&#3505

    ඔක්කොටම කලින් රුසියාවේ වාහනවලට බදු ගහනවා නන්නත්තාර වෙන්න පාරවල් වල ඉඩ මැදි කියල ..:lol::lol: ඉලෙක්ට්‍රික් හයිබ්‍රිඩ් ගෙන්න බැරි වෙන්නම ගේම දෙනවා ... මහබැංකුවට ගේම දෙනවා .. විදේශ සංචිත ඔක්කොම වුකුනනවා .. ඇමරිකාවට රුසියන් හමුදා කදවුරු නිරීක්ශනේ කරලා මානව හිමිකම් නඩු දාල සෙබළු සිරගත කරනවා ...
  5. මරුසිරා

    Prisoner's Dilemma

    ඔව්ව හරියන්නේ නැ ගොයියෝ සිරි ලන්කට් පොලොසියත් එක්ක ..:lol::lol:
  6. මරුසිරා

    2.8-inch aluminum Nokia 230 is official

    පෙනුමක් තියෙනවා නේ ..
  7. මරුසිරා

    yoyo...... RIP Turkey

    රුසියාව ඕකුන් එක්ක ගහගන්න යන්නේ නැ බන් .. ඔකේ පිටිපස්සේ ඉන්නේ ඇමරිකාව ..උගේ බඩු වලින් තමයි දීල තියෙන්නේ ...:dull: පුටින්ට මොලේ තියෙනවනම් මේක හොද රිමයින්ඩර් එකක් රුසියන් ෆයිටර්ලගේ වීක් පොයින්ට් ගැන හොයන්න ..:)
  8. මරුසිරා

    Allah shows his power and takes revenge on Russian Airlines for Malaysian Airlines

    මේ ඉන්නේ ලංකාවේ isis පොන්න්ස්යෙක් ..මුව අල්ලලා දීපල්ලකෝ .. අල්ල තොපිට සලකන්නේ බෝම්බ වලින් .... හම්බයෝ කොතනද නිදහසේ උන්නේ ? අල්ල උන්ට ගේම දෙනවා ...:lol::lol:
  9. මරුසිරා

    HOT NEWS ! කාර් වල ගණන් අඩු කරල

    මු ලේලන්ඩ් එකක්ද කොහෙද අරන් තියෙන්නේ ...:lol::lol: අපි පව් බන්:lol::lol:
  10. මරුසිරා

    මට නම් හරි සන්තෝසයි#යහපාලනයෙන් #හොඳ වැඩේ

    ඉතින් උබට රිදෙන්නත්නම් අයි මේ අඩන්නේ ? මහින්ද උබට හොදට ඇරලා නිසා දැන් ගානක්වත් නැ නෙහ් ..:lol::lol:
  11. මරුසිරා

    .::Jennifer Lopez at American Music Awards 2015::.

    හයියෝ ඉතින් සංසාරෙක හැටි ..කොච්චර ට්‍රය් කලත් නාකි වෙලා චෝර වෙන එක වහන්න අමාරුයිනේ ....:(:(
  12. මරුසිරා

    නගරයට එන වාහනයේ අඩුම 4 දෙනෙක් සිටිය යුතුයි - &

    පොදු ප්‍රවාහන සේවෙන් ලෝකේ කොහෙවත් ලාබ ලබන්නේ නැ .එකෙන් ලැබෙන ලැබේ තමයි මිනිස්සුන්ගේ ගමනාගමනය .. එනිසා පාඩුයි කියලා වාහල දාන එක නෙමේ කරන්න ඕනේ .උබ දන්නවා ඇති නේ ප්‍රයිවට් බස් කාරයොන්ගේ රස්පොය්ට් එක .උබ වුනත් ctb එකක යනවනේ දැක්කොත් .රටක පොදු ප්‍රවාහනය වගේ දේවල් 100% නොවුනත් යම් කොටසක පාලනයක් රජයට...
  13. මරුසිරා

    .::Salma Hayek at Standard Theatre Awards 2015::.

    සිලිකන් කුක්කු :lol::lol:
  14. මරුසිරා

    Honda Civic - oh my God..

    හයිඩ්‍රජන් ගහල අඩුවට දෙනවලු :lol::lol::rofl:
  15. මරුසිරා

    දුම් පරික්ෂාව නිසා ලාංකික වැසියෙක් කල නව &#350

    පට්ට ..ෆුල් ග්‍රීන් .. අර රවී ගොයියා කිව්ව හෙලියම් / හයිඩ්‍රජන් / සොල වාහන කියන්නේ මේවගේ වෙන්න ඇති නෙහ් ..:lol::lol::P
  16. මරුසිරා

    මට නම් හරි සන්තෝසයි#යහපාලනයෙන් #හොඳ වැඩේ

    මරු නියම බයි කතාව ..මටනම් රිදුනේ මහින්ද පරාද වුං එකටවත් හිටන් දිනන එකටවත් නෙමේ .උබ වගේ මහින්දගෙන් හරි රනිල්ගෙන් හරි ඉදුල් කාපු එකේ රහ නැති වෙනකොට විතරක් රිදෙන එකක් නෙමේ . ඔය මොකා ආවත් ගන්න වැරදි තීරණ නිසා අන්තිමට රිදෙන්නේ සාමාන්ය් මිනිස්සුන්ට තමයි .ගොට්ටන්ට රිදෙන්නේ නැ උ උගේ ස්වාමියා ඉන්නකන්...

    No contents