1. මරුසිරා

    සොනක්ෂි_සින්හා

    ඇත්තටම ලස්සනයි ....මේකප් තට්ටුව නිසාද මන්ද:lol:
  2. මරුසිරා

    මට නම් හරි සන්තෝසයි#යහපාලනයෙන් #හොඳ වැඩේ

    කවුරු වැරදි කලත් එක විවේචනේ කරන්න ඕනේ .එත් දේශපාලුවෝ නිසා ආයෙත් ලංකාවේ බෝම්බ පුපුරන්න කියන්නන පුලුවන්ද ? එහෙම වෙන එකට සතුටු වෙන්න පුලුවන්ද ? :no::no: මිනිස්සු හිටන්ව පත්කළේ බඩට වඩා මහින්දගේ පවුල් වාදයයි දුෂනයි නිසා .හැබැයි එකෙන් මිනිස්සු කබලෙන් ලිපට වැටුන .එකට හිනා වෙන්න එපා .. මහින්දව වගේම...
  3. මරුසිරා

    නගරයට එන වාහනයේ අඩුම 4 දෙනෙක් සිටිය යුතුයි - &

    ප්‍රවාහන සේවා හදන්න ඕනේ නිසාද ctb එකේ ඩිපෝ ග අඩු කරලා බස් ටික විකුණලා දාන්න හදන්නේ ?:no::dull:
  4. මරුසිරා

    ලඞ්කාවෙ කලොත් මක් වෙයිද ?

    මුකුත් වෙන්නේ නැ සිංහලු අහක බලන් යයි :lol::lol:
  5. මරුසිරා

    ලඞ්කාවෙ කලොත් මක් වෙයිද ?

    welcome to sri lanka බ්‍රෝ ... :lol::lol: යකෝ කොටුවේ මරදානේ එතකොට නැගෙනහිර දවසට 5-6 සැරයක් ලවුස්පීකර් දාලම ඔය සුට්ට කියවන්නේ ..මොනවා වෙන්නද ... ඔන්න නැගෙනහිර හරි උතුරේ හරි ගාථාවක් හයියෙන් කිව්වොත් සොරිම තමයි .. ලදී කොළබත් පිරිත් දාන්න එපා කියල තහනම් කොලේ ..
  6. මරුසිරා

    ගිනි අවි සහ ගිනි කෙළි - සැබෑ චරිත

    අනේ හොදය දැන්වත් ඕව බලනවානම් ...සිරි ලංකාවේ දේශපාලනේ ගැන .. අද සාන්තුවරු වෙලා බන කියන උන්ගේ රෙදි ගැලවෙන නිසා බාගෙට නැවැත්තුව ..:lol::lol:
  7. මරුසිරා

    IS_ත්‍රස්තයින්ට_මුදල්_ලැබෙන_හැටි_මෙන්න

    උබට බැරිද දියවන්නාවේ තියෙන අහවල් එකට බෝම්බයක් ගහන්න රොත්තම හැදිගාවිලා මකබාවිලා අකුලොගෙනම යන්න ... අපි වාහන වලට ගහන බදු සල්ලි ටික උබට දෙනවා :lol:
  8. මරුසිරා

    වේයන්ගොඩින් උදේටවත් දුම්රිය ධාවනය අරඹන්&

    මහින්දගේ කාලේ ඕව වැඩි කරලා තියෙන්නේ ..ඔව්ව කියල මේ මිනිස්සුන්ට කොච්චිය්යෙවත් යන්න නැති කරපන් පුළුවන් නම් :lol: දැනට අවුරුදු 7 කට උඩදී ඔච්චරම සෙනග හිටියේ නැ .මාත් අවුරුදු 5ක් විතර ගනේමුල්ලෙන් දෙහිවලට ගියේ ආවේ කෝච්චියේ .ගොඩක් වෙලාවට 6.31 පවර්සෙට් එක අපි ඉදගන්න සීට් තිබ්බ ගනේමුල්ලේදීත් . හැබැයි...
  9. මරුසිරා

    මම මල්බෙර්‍රය් බන්

    මොකක්ද බොල මේ ? හික් විෂන් ? බලු චැනල් එකක් දාන්නද යන්නේ උබ ?:baffled::eek:
  10. මරුසිරා

    නගරයට එන වාහනයේ අඩුම 4 දෙනෙක් සිටිය යුතුයි - &

    මම කලින් කිව්වා වගේම මුන් කරොත් කරන්නේ අතීසාරෙට අමුඩ අන්දන එක .බලයට පත්වෙන හැම එකාම එහෙමයි .මේක අපේ කරුමෙද මන්ද බන් ...:no::growl: කවදාවත් බස් එකක නොගිය කෝච්චියක නොගිය පොන්නයෝ කියල පේනවා මේවගේ තීරණ දැක්කම . ඉස්සෙල්ලම කරන්න ඕනේ පොදු ප්‍රවාහන සේවේ දියුණු කරන එක . අපේ සේවේ දියුණුව දන්නේ නැති...
  11. මරුසිරා

    පාස් බන් මම පාස්

    එල් එල් සුබ පැතුම් සමග සුබ අනාගතයක්
  12. මරුසිරා

    කොල්ලෙක්ට දැන් බස් එකේවත් යන්නේ දෙන්නේ න&#3536

    ඔව්ව නිසා තමයි මන් දෙමල හින්දි ලාචෝරු බලන් නැත්තේ .....:lol::growl::dull: එක්කෝ කෙහෙල් ගෙඩියෙන් බෙල්ල කපයි .නැත්නම් අහසට වෙඩි තියෙල බුලට් එක ලෝකේ වටේම ගිහින් පිටිපස්සේ ඉන්න එකාට වදිනවා .. හයියෝ ඉතින් :no:
  13. මරුසිරා

    Alto K10 Eke New Price EKa Dannawada

    ය්පාලනෙට අනුව වාහන ගන්න ඕනේ සල්ලි කාරයෝ විතරයිලු ... එනිසා උබ නාඩ හිත හදන බස් එකේ පලයන් .නැත්නම් පයින් පලයන් බන්:(:( සැ.යු. ඔබ සංවේදී පුද්ගලයෙක් නම් කෝල් කර හෝ වාහන සෙල් වෙත ගොස් හෝ මිලගණන් ඇසීමෙන් වලකින්න
  14. මරුසිරා

    helium car .... welcome to the future

    අනේ ඉතින් අපේ පිනට පහල වුන මුදල් ඇමති කෙනෙක් .. සතොස නැත්තටම නැති කොළ මහබැංකුවට ගේම දුන් මෙතුමා වැනි ජගතෙක් ගේ බජට් එකෙන් දැන් රටම සන්ව්ර්දනේ වෙන්නේ දවසින් දවස ..:lol::growl: ආශ්චර්යයි හසන්ත .. මහින්ද කාලේ තිබ්බේ ආසියාවේ ආශ්චර්ය ..එකට දැන් හිටන්ගේ කාලේ තියෙන්නේ ලෝකෙම ආශ්චර්ය ...ඇමරිකාව චීනේ...
  15. මරුසිරා

    ලංකාවේ_කෙල්ලක්

    බය වෙන්න එපා ඕකිව ඉස්සරහට ලංකාවට රාජ්‍ය ගෞරව සහිටව ගෙනත් ප්‍රසංගයක් දැම්මත් පුදුම වෙන්න දෙයක් නැ ... රටකට ඕනේ අපමණ යුගයක්
  16. මරුසිරා

    කොටි ආයෙත් එයිද??????

    නැ ඕව බොරු කතා බන් ඉරිසියාවට කියන ඒවා .ඔන්න ලගදි හෙල්මට් නැතිව ඇල්ලුවා කියල උතුරේ සහෝදරවරු එ පොලිසියටම පොඩ්ඩක් සලකල තියෙනවා ...:lol::dull: ඉතින් සහජවනේ නැහැයි කොටි නැගිටිනවයි කියන්නේ මගේ තුනටයි බටලන්දේ අගමැතිටයි තියෙන ඉරිසියාවට ....:) ඔව්ව ගණන් ගන්න එපා ..පල ඇති රුකටලු ගල් වදින්නේ :lol:
  17. මරුසිරා

    ඉලෙක්ට්‍රික් කාර් වැඩි කිරීමට ඇත්තම හේතු

    මේක ආන්ඩුවට නොකරන්න හේතු තියේ‍නවා. පළවෙනි කාරණය තමයි මේ නිසා පාලකයන්ට මූලික පිරිවැයෙන් පස්සේ කොමිස් ගහන්න ක්‍ර‍මයක් නැති එක. දෙවැනි එක ජාතික විදුලි සැපයුම නමින් කරන ආයෝජන හරහා තියෙන අයතා ආදායම් අඩුවෙන එක සහ මෙච්චර කල් කරපු බොරු අහුවෙන එක. තවත් එකක් 1970 ගණන් වල ඉදන් ඡන්ද කාලෙට විතරක් මතුවෙන...
  18. මරුසිරා

    ඉලෙක්ට්‍රික් කාර් වැඩි කිරීමට ඇත්තම හේතු

    ඔව් ඔව් අර වොල්ක්ස්වැගන් කර්මාන්ත ශාලාවෙන් තමයි හදන්නේ :lol::lol::lol:
  19. මරුසිරා

    Yaha Palayanaya Epa , Onay Vote

    සැප කනේ දැන් ...
  20. මරුසිරා

    මේ ආණ්ඩුව පෙරලනවා නම්....

    පෙරලෙන්න කොහෙද බන් ඔක්කොම ඉන්නේ එකම පැත්තෙනේ ... දැන් සිංහලුන්ට හෙළුවෙන් දුවන්න කිව්වත් දුවන්න වෙනවා අවුරුදු 6 ම .හිටන් කුරිය නොගැහුවොත් ...:lol::lol:

    No contents