විවාහය-4 (කුජ දෝෂය)
විවාහය-3 කියවූ බොහෝ දෙනෙක් මගෙන් ඇසූ දෙයක් වූයේ කුජ දෝෂය වැනි ප්‍රභල දෝෂයක් ගැන සඳහන් නොකලේ මන්ද යන වගය. එයට පිලිතුරද කුජ දෝෂය ප්‍රභල දෝෂයක් වගේම පැටලැවිලි සහිත වීමමයි. පැහැදිලිව කියනවා නම් කුජ දෝෂය යනු දෙපත් නයෙක් මෙනැයි පැවසීම වඩා නිවැරදිය. කෙනෙක් මෙම දෝෂය දුටු වහාම වරදියට...