1. නැකැත් රාල

    විවාහය-4 (කුජ දෝෂය)

    kuja wage darunu kenek 9 wage thanaka inna eka honday..
  2. නැකැත් රාල

    පිරිත් පැන්වල ගුණ බලය

    විද්‍යාව දියුනු යුගයේ මන්ත්‍ර ශාස්ත්‍රය යනු නොසලකා හැරිය හැකි දෙයක් බොරුවක් යයි කියනා අයට විද්‍යාත්මක පිලිතුරක්..
  3. නැකැත් රාල

    පිරිත් පැන්වල ගුණ බලය

    පිරිත් පැන්වල ගුණ බලය විදුහුරු ඇසින් දුටු පිරිත් පැන්වල ගුණ බලය පෙණ කැටි විසුරවමින් හිමිහිට ගලා බසින දිය පහරක හඬ අහගෙන ඉන්න අප බොහොම දෙනෙක්‌ කැමතියි. ඒකට හේතුවක්‌ තියෙනවා. ඒ සිත සමාධිගත කරවන අපූරු සංවේදී මිහිරි නාදයක්‌ ඒ හඬට මුසුවෙලා තියෙන නිසා. හරියට සොබා දහමේ රහසක්‌ කියනවා වගේ. ඇත්තටම මේ...
  4. නැකැත් රාල

    විවාහය-4 (කුජ දෝෂය)

    සමාවෙන්න හඳහන් පරික්ෂා කිරිම මගේ වෘතිය.. 2011 මුල තිබ්බා වගේ නරක කාලයක් ඉස්සරහට එනවා කියල විතරක් කියන්නම්..
  5. නැකැත් රාල

    sinhala fonts with dotted line plz help?

    ganan ganna epa... meke a wage manasika rogiyo innawa... rep +
  6. නැකැත් රාල

    අධිමානසික බලවේග...

    coffee shop එකේ ඉන්න අනිත් අයව දැක්කම තමයි හිනා යන්නේ... කලිසමේ මුත්‍රා යන්න බයවෙනවා... :lol::lol::lol: rep+
  7. නැකැත් රාල

    EK Fathers Club™ ★

    අපොයි අදනම් මාර පරිප්පුව.. දැන් අපේ කෙලීට මාස 5ක් නිසා මුනින් අතට හැරෙනවා. ඊයෙ රෑ කෙලි අපි එක්ක ඇඳෙ නිදාගත්තේ. කොහොමහරි එලිවෙන ජාමෙට මුනින් අතට ඉඳන් කක්කා දාලා. කකුල් දෙකෙන් ගහලා ගහලා කක්කා නාගෙන අනික දැන් කකුල් කටේ දාගන්නවනේ එක නිසා අරන් උඩු බැලි අතට තියන්නත් බෑ. ඒ පාර අපේ හාමිනේ දරුවව පිහිදලා...
  8. නැකැත් රාල

    විවාහය-4 (කුජ දෝෂය)

    ස්තූතියි:yes:
  9. නැකැත් රාල

    විවාහය-4 (කුජ දෝෂය)

    කුජ නරකට හිටියොත් තමන්ට පස්සෙ උපදින පිරිමි සහෝදරයට අපලයි, adventure වැඩ වලට ආසයි. සහොදරයෝ තරහ වෙනවා කුජ දසාවෙදි. නිර්භිතයි
  10. නැකැත් රාල

    විවාහය-4 (කුජ දෝෂය)

    මම කියලා තියනවා වගේ කුජ හත නරක්වෙන්නේ නරකට හිටියොත් තමා... ඒක නිසා දුක් වෙන්න එපා.. අනික ඒකට හඳහන් ගලපන්න විවිධ ක්‍රම තියනවා..
  11. නැකැත් රාල

    විවාහය-4 (කුජ දෝෂය)

    ස්තූතියි...
  12. නැකැත් රාල

    විවාහය-4 (කුජ දෝෂය)

    පවුලේ මුලින්ම ඉපදුන කෙනෙක් බඳින එකේ නම් මම දන්න තරමට ගැටලුවක් නෑ. දෙන්නම එකම ලග්නෙ වෙන එක නෙමෙයි ප්‍රශ්නෙ දෙන්නම එකම නැකත වෙන එක. ඒකෙත් සමහර එවා ගලපෙන වෙලාවල් තියනවා.
  13. නැකැත් රාල

    විවාහය-4 (කුජ දෝෂය)

    එතකොට බලන්න ඕන 7වැන්නට වටෙන දෘෂ්ටි මොනවද කියලා. ඒ වගේම 7වැන්නේ කුජට අමතරව ඉන්න හ්‍රහයෝ. මේ හැම දේම කුජගේ තත්වය වෙනස් කරන්න බලපානවා. හිතුවක්කාරව විවාහ වුනොත් හොඳ ගැලපෙන හඳහනක් ලැබුනොත් හොඳයි නමුත් කුජ බලවත් නැති ගඳහනක් අහු වුනොත් ඉතින් ගැටලු ඇති වෙන්න පුලුවන්..
  14. නැකැත් රාල

    විවාහය-4 (කුජ දෝෂය)

    ඒක විවහ දෝෂයක් කියලා අයෙ කියන්න දෙයක් නෑනෙ.. ඊට අමතරව 11 හොඳ බලවත් ග්‍රහයෙක් නැත්තන් ලැබීම් අතින් අඩු කෙනෙක්. හදීසි අනතුරකින් ශල්‍යකර්මයකින් වගේ එකකින් තමයි ජීවිතේ නැත්වෙන්නේ ( අනික් ග්‍රහයන්ගේ බලපෑම් මෙකට බලපානවා)
  15. නැකැත් රාල

    විවාහය-4 (කුජ දෝෂය)

    රෙප් වලට වඩා ඔයාල යමක් ඉගෙන ගන්නවනම් ඒ ඇති..
  16. නැකැත් රාල

    විවාහය-4 (කුජ දෝෂය)

    කමක් නෑ සහොදරයා. කට්ටිය යමක් ඉගෙන ගන්නව නම් ඒ ඇති.
  17. නැකැත් රාල

    විවාහය-4 (කුජ දෝෂය)

    කුජ දෙකෙ වුන පලියට බය වෙන්න එපා.. කුජ නරක විදියට හිටියොත් තමයි ප්‍රෂ්නේ..
  18. නැකැත් රාල

    විවාහය-4 (කුජ දෝෂය)

    අට පොරොන්දම හා දස පොරොන්දම කියලා වෙනම දෙකක් නෑ. තියන්නේ පොරොන්දම් 20යි. මේ විස්සෙන් වඩා වැදගත් අටක් තියනවා ඒක තමයි අට පොරොන්දම් කියන්නේ.. සමහරු 10 බලනවා ඒක දස පොරොන්දම.. අටපොරොන්දම සම්පූර්නයෙන් ගැලපෙනවනම් විසි පොරොන්දමේ තියන අනෙක් ඒවයෙ පොඩි පොඩි අඩුපාඩු තිබ්බට කමක් නෑ..

    No contents