එහෙම කියන්න එපා බන්. ගොඩක් සංවේදී මිනිස්සු ඉන්නවා. උබලට සහකම්පාව නැති වුණාට සමහර අයට තියෙනවා. මම මගේ යාළුවෙක් අසනීප වෙලා නැති වුණා. පෙට්ටියෙ ඔහොම තියෙද්දි කකුල් දෙක අල්ලලා ඇඬුවෙ මම. මට ඒක නිකන්ම වුණා. කියන්න තේරෙන්නෙ නෑ. අපි එක්ක එකම පන්තියෙ හිටපු කොල්ලෙක්. මගේ හොඳම යාළුවෙක්. 🤷♂️