1. Candid-B

    තැරි ජෙප්පන්ගේ විනෝදය | වාහනේ ඉවරයි 😕

    අඩෝ වැඩක් කරන ක්‍රමයක් තියෙනවා. ඒ විදිහටයි කරන්න ඕන. උන්ට තිබ්බා vehicle carrier එකක් ගෙනල්ලා වැඩේ කරන්න. දන්නවනේ parking දාල රෝද ලොක් වෙලා තියෙන්නෙ කියලා. ජරා වැඩ බන් ඕව. දැන් ඒ මිනිහට gear box එක දාන්නත් වෙයි. ටයර් දාන්නත් වෙයි. 🤷‍♂️
  2. Candid-B

    තැරි ජෙප්පන්ගේ විනෝදය | වාහනේ ඉවරයි 😕

    අඩේ වාහනේ ඉවරයි බන් ගියර් බොක්ස් එක. මොන කාලකන්නිද බන් මේ ? ඇයි බන් මේ. පව් ඒ වාහනේ මනුස්සයා. 🤷‍♂️
  3. Candid-B

    රජුට කියන්න අපිව බේරලා දෙන්න කියලා..... මතකයිනේ... ♥️🌷✊

    මහින්දගෙ ගුණ කියන යාළුවෙක් උබලටත් ඉන්නව නම් අන්න ඌ සිරා යාළුවෙක්. මහින්ද හොරා මොකුත් කරේ නෑ කියන යාළුවෙක් ඉන්නව නම් අන්න ඒ යාළුවව පරිස්සමෙන් ආශ්‍රය කරපන්. මොකද උබ කොච්චර ඒ යාළුවට උදව් කරත් කවදා හරි උබ මොකුත්ම කරේ නෑ කියල උබවත් අතඅරින යාළුවෙක් ඌ. 🤷‍♂️
  4. Candid-B

    දකුණු අතේ මැදැගිල්ල කර ගාවින් තඩිස්සි වෙලා - ඔබනකොට රිදෙනව

    අද ඩිලිවරි යන නුබ මට බුලත් අතක් දීලා.. යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා.. 🤷‍♂️
  5. Candid-B

    Nuts! 🤯🤯

    නෑ බන් tracing නෙමෙයි. මම වීඩියෝ එක බැලුවා දෙපාරක් විතර. මම නම් හිතන්නෙ නෑ. 🤷‍♂️
  6. Candid-B

    Train එකේ ඌරො.. 🐖

    ඔය මම කිව්වෙ. උබේ තියෙන්නෙ මහ අදාල නැති ලොජික් බන්. කියන්න කලින් පොඩ්ඩක් හිතපන් අදාළත්වය. 🤷‍♂️
  7. Candid-B

    😮වල්ලක් කඩාගෙන ගිය බයික් අනතුර *සංවේදී දර්ශන* සහිතයි

    සායක් ඇඳන් ඉන්න කෙල්ලෙක් හිටියා නම් මරු. පෑන්ටිය බලා ගන්න තිබ්බා. :love2: 🤷‍♂️
  8. Candid-B

    Nuts! 🤯🤯

    @Dilan ඔය ගානට ඔහොම බලන් චිත්‍ර අඳිනකොට හරියටම scale එක ඔලුවට ගන්නෙ කොහොමද බන් ? 🤷‍♂️
  9. Candid-B

    රජුට කියන්න අපිව බේරලා දෙන්න කියලා..... මතකයිනේ... ♥️🌷✊

    මහින්ද කියන්නෙ ලෙජන්ඩ් එකක් බන්. ආයෙ සම කරන්න ලංකා ඉතිහාසයේ කවුරුත් නෑ. මහින්ද, ප්‍රේමදාස, ජේ ආර් නැත්තම් මේ රට මේ තියෙන ටිකවත් දියුණුවක් නැති රටක්. 🤷‍♂️
  10. Candid-B

    නොන්ඩා මෝලිනී chad

    නන්දාවතී හැබැයි අරගලේ ටත් සහය දැකවුවා. 🤷🏻‍♂️
  11. Candid-B

    ඉස්සර යුද්ධ කාලේ මුත්‍රා. 🍺

    අමු මාළු කෑවලු. 🤷🏻‍♂️ අනේ ආතේ අපිට ඒ කතාව කියල දෙන්නකෝ. අනේ ආතේ අනේ..අතෑක් එකක් කියන්නේ මොකද්ද ආතේ..🤷🏻‍♂️
  12. Candid-B

    පචරැලි මාලාවක්!

    මොකෝ රනිල් මතක් වෙන්නෙ අනුර ගැන කියනකොට. 🥹🤷🏻‍♂️
  13. Candid-B

    සහේලි ගමගේ රටට සහ කලාවට සිදුකළ සේවය -

    අනුර කුමාර වගේ පර බල්ලෙක්ගෙ නමක් පාරකට දැම්මොත් ඒ පාරේ බල්ලො පදිංචි වෙයි. බලු අනාතාගාරයකට දාන්න ඕන අනුර කුමාර බලු රජ දහන කියලා. 🤷🏻‍♂️
  14. Candid-B

    සම්මා English 😂

    සුනිල් හඳුන්නෙත්ති ට වඩා පුළුවන්. 🤷🏻‍♂️
  15. Candid-B

    හිඟන්නගේ රඟපෑම 😂

    බොරු කරනවා නම් ඔහොම නැවිල ඉන්නකොට @AnuradhaRa ට කියන්න ඕන උට පුකේ අරින්න කියලා. 🤷🏻‍♂️ උගේ ළඟ ඉඳන් ubar eats එකක් දැම්මනම් හරි.
  16. Candid-B

    සහේලි ගමගේ රටට සහ කලාවට සිදුකළ සේවය -

    යුද්දේ ඉවර කරපු දවස්වල මිනිස්සු කතා වුණේ මොනාද දන්නවද ඒ කාලේ. 🤷🏻‍♂️ ඔය දුටු ගැමුණු වගේ රජවරු යුද්ධ කරපු හැටි ඉස්කෝලේ අච්චු පොත් වල තිබ්බනේ. ඒ වගේ ඉස්සරහට එන සිලබස් වල මහින්ද මහත්තයගෙ නමත් ඉස්කෝලේ අච්චු පොත් වල දායි කියලා. 😍🤷🏻‍♂️
  17. Candid-B

    සහේලි ගමගේ රටට සහ කලාවට සිදුකළ සේවය -

    මේකේ වැරැද්ද කියපන්. කුහක කම පැත්තකින් තියලා. 🤷🏻‍♂️ රටේ නායකය යුද්ධය ඉවර කරලා මිනිස්සු මැරෙන එක නැවැත්තුව. ඒකට කෙල්ලෙක් සින්දුවක් ලියල නායකයාගේ ගුණ වර්ණනා කරා. ඒකට මෙයාගේ නමින් පාරක් නම් කරා. එතන මොකද්ද තියෙන වැරැද්ද කියපන්.
  18. Candid-B

    සම්මා acting 🙏

    හාමුදුරු පයිය << මේක තුන් තේරවිල්ලක්. පුළුවන් නම් කියපන් බලන්න 🤷🏻‍♂️

    No contents