නා මචන් පුළුවන්.
මෙහෙම හිතන්න.
බලන්න ලංකාවේ තියන ත්‍රිවිල් ප්‍රමාණය හා මිනිස්සු කොච්චර ත්‍රිවිල් පාවිච්චි කරනවද කියල. ගම් වල විශේෂයෙන්. ත්‍රිවිල් එක ලංකාවේ නැතුවම බැරි දෙයක් වෙලා නේද?
නමුත් අපි හිතුවොත්, ලංකාවට කවදාවත් ඉන්දියාවෙන් ත්‍රිවිල් ගෙනාවේ නෑ කියල. එහෙම උනානම්, ලංකාවේ මිනිස්සු...