1. aruna1

    Accident

    Honda wade. Kalakanni
  2. aruna1

    Nirwanaya (buddist un warella)

    Mama nam owa vishwasa karanne na. A personal choice
  3. aruna1

    Bikers general behaviour. Just missed by කෙස් ගස්

    මම නම් දැකපු 99% ඔය වගේ
  4. aruna1

    ලක්ෂ 30

    wagonR thama neda. japan nam
  5. aruna1

    Colombo rudeness

    yep :yes:
  6. aruna1

    Bikers general behaviour. Just missed by කෙස් ගස්

    Bikers general behaviour. Just missed by කෙස් ගස් එන ගැම්මට එහෙම්මම හරවන්න තමයි බලන්නේ. වංගුව නේද කියලවත් පොඩ්ඩක් නැවතිලා බලන්නේ නෑ. තදියම. බස් එකක් කෙළගෙන ආව නම් සවලෙන් හුරලා ගන්න වෙන්නේ 99% බයිසිකල් පදින අය මේවගේ. හරවද්දී සිග්නල් දන්නේ නෑ, හිතුන ගමන් හරවනවා, වමෙන් ඉස්සර කරනවා...
  7. aruna1

    පට්ට නේ ?

    ඉතින් බන් දැන් ඕක කොහෙවත් පෙන්නන්නේ නෑ නේ
  8. aruna1

    පට්ට නේ ?

    අඩෝ රොඩ්නි වගේ නේ බං. බලපන්කො wiki එකෙත් තියනවා රොඩ්නි ඉන්නවා කියල https://en.wikipedia.org/wiki/Tharavo_Igilethi
  9. aruna1

    Bali - indonisia tour ekek yanna yanne -

    කක්කි දාන්නත් 3000ක් නෙ බං. කක්කි එක්ක චූ පොඩ්ඩක් ගියොත් 6000ක් දෙන්න වෙනවා :dull::dull:
  10. aruna1

    CAR EKATA HODA BATTERY MONAWADA ?

    amaron indian ban. jarawa
  11. aruna1

    පට්ට නේ ?

    කොහොමද මේවා. මාරු නේ බන්. දැන් කොහෙද මෙව්වා.:dull: බලපන්කො රොඩ්ඩ ඒ කාලේ හැටි :rofl: dllVtB5RSyQ ssopxTdR3w8 x0ppkSTvt6s මියුසික් පාරත් එල lyrics ත් එළ වෙන මොනවද බන් මේ වගේ සිරා ඒවා තියෙන්නේ? පොඩ්ඩක් බිට් එක උස්සල nonstop එකක් හැදුව නම්, full happening තාරාවෝ ඉගිලෙති...
  12. aruna1

    CAR EKATA HODA BATTERY MONAWADA ?

    exide hondayi. 3yr warrenty. + lankawe. onama battey kadeka thiyanawa mama dala thiyenne Exide
  13. aruna1

    NSB Personal Loan 14%

    Seriously???? 2yrs walata inflation ekata ochchara bahinawada balapan
  14. aruna1

    NSB Personal Loan 14%

    Lol no. Umbama calculate karala balanna. For same loan amount oya 5yr waata kiyak total gewanawada, 7yrs walata total kiyak gewanawada etc. Then you will understand
  15. aruna1

    NSB Personal Loan 14%

    Loweth duration wadi karanna epa. 5 yr or puluwan nam less ganna. Ethakotabgewanna wena ganath aduyi. Oluwatath nidahas. Mita 7 year loan ekakin pida windina asarana buwek
  16. aruna1

    ඉගන ගන්න හොද යුරෝප් language එක මොකද්ද

    Vous devez apprendre le Français, it is the worlds second most used language
  17. aruna1

    ~වැල සීන්~

    Subbed

    No contents