1. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    වැරදිලා vpn දාලා ඉන්දියාවේ එලකිරි ආවදා කියලා බැලුවේ :baffled:
  2. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    ඈ...... ඉන්දියාවේ ගමකට බැස්සා වගෙ:oo::baffled::eek:
  3. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    අපෝ ඒ ගණන් දුන්නේ ඉස්සර. දැන් රුපියල් 2 ට ටොපියක්වත් නෑ
  4. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    වයිට් වෝකර් කියන්නේ උබද බන්?:confused:
  5. jasz

    Fridge Buying Help

    මේ ලේබල් එක තියෙනවා ගහලා. specs බලන්න කියවලා
  6. jasz

    Fridge Buying Help

    inverter ටයිප් සැම්සන්, lg එකක් ගන්න. අවුලක් නෑ සැම්සන් ඒවා ගොඩක් හොදයි. energy saving star ගාන වැඩි එකක් ගන්න බලන්න. star 4, 5, ගොඩක් හොදයි
  7. jasz

    wtf ????

    wtf ????
  8. jasz

    ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

    :growl: පේන්නේ නැති වෙන්න දාලා... හොර නාකියා
  9. jasz

    ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

    කොපි කලා නේද සීයා .... :growl::growl::growl::growl::growl::angry::angry::angry::angry:
  10. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    ඉසෙල්ලා පොඩ්ඩක් epsi වෙබ් එකේ බලපන්. පස්සේ කෝල් එකක් දීපන්. අපෝ programming විතරනම් i3 එකක් ඇති බන් අපෝ ඔය හොර ගුහාවනම් ඕනේ නෑ :growl:
  11. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    වෙන්න පුළුවන්, වෙන්න පුළුවන් :oo:
  12. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    ඒ උනාට දැන් උබ ගන්න යන්නෙත් ඒ acer එකමද? නෑනේ ... ඒවා වෙනස් වෙනවා බන්. මම්ටං කියන්නේ බ්‍රෑන්ඩ් පස්සෙනම් ගිහින් කෙලවගන්න එපා. asus චාටර් ඒවා පෙන්නන්නම් ඕනේ නම්. හොදම ඒවත් තියෙනවා
  13. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    කෝකටත් pm එකෙක් දල බලපන්කෝ http://www.elakiri.com/forum/member.php?u=343786 ඔව් ඉතින්, i5 තියෙනවනම් හොදයි. පොලිසට මොනවගේ වැඩද දන්නේ නැනේ තියෙන්නේ?
  14. jasz

    Uber Promotion

    UBER wethin Dialog paribhogikayanta palamu gaman wara deka sandaha Rs.400 k dakwa WASI! UBER lesa type kara 2323 ta SMS kara PROMO CODE eka labaganna. UBER App eka download kara PROMO CODE eka athulath kara mema wasiya labaganna. 18/04 sita 02/05 thek walangui. T&C:nerd::nerd:
  15. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    ඌ පොලිස් නිසා කැම්පස් ඔෆර් නැද්ද ?:nerd:
  16. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    hd ඒවා තියෙන්නේ. 1080 නම් දැක්කේ නෑ, 4k එකකුත් තිබ්බා තමාගේ වැඩේ අනුව තමා. i3 එකකින් සෑහෙන වැඩ අරන් තියෙනවා මන්. තාම මම ගේම් ගහන්නෙත් i3 එකක
  17. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    i5 යන්න. අනික අඩුම 940MX එකක් වත් බලන්න. i7 ඕනේ වෙන එකක් නෑ.අනික අඩුවට ගන්න පුළුවන්. SLRC ට msg එකක් දාන්න

    No contents