1. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    සමහරු එහෙම හදලා ඉන්නේ ;)
  2. jasz

    happy birthday machan !!!!!

    happy birthday machan !!!!!
  3. jasz

    Uber Promotion

    100APR216 50% Off up to LKR 100 for 10 rides valid till 22nd April :sorry::sorry::sorry:
  4. jasz

    ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

    ඉල්ලන්නේ නැතුවම දෙකක්ම දුන්නා.බොහොම ස්තුත්යි. ජයවේවා.
  5. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    මොකෝ කියන්නේ එහෙනම්, ආයේ ඉල්ලලා බලන්නද? :P
  6. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    මට වැඩක් දෙන්න? :P මාව ලගට දැකලා නැට්ට කඩන් දිව්වා මතකද? :rolleyes: මේ දවස්වල කුස්සියේ පැණි බෝලත් වැඩි. ඒවා ලෙවකාලා ඔය ;)
  7. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    ඕකා කුස්සියේ රිංගද්දී කලරින් වැටිලා කොළ පාට උන හුනෙක්නේ. ඌ හිතන්නේ කටුස්සෙක් කියලා
  8. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    ඒ පරණ නොකියා 6 එක. 2018 නෙවේ. ඒක ගන්න එපා
  9. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    45k වගේ වෙනවා නේද?
  10. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    එල එල.ඕකෙන් එකක් අවරුදු 4 ක් පරණ battery පැය 2න් බහින් එකක් හැබැයි :P
  11. jasz

    GAMING MOMENTS III

  12. jasz

    ✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

    බොහොම සන්තෝසයි , කිව්වා විදියටම පොරොන්දු ඉටු කරන ටිම් එකක සාමජිකයෙන් වෙන්න ලැබීම. මගේ නමත් තියෙනවා දැක්ක ..... කලිනුත් කිව්වා වගේ අපි සන්තෝෂ වෙන්න ඕනේ මේ හැම දෙයක්ම ලැබෙන්නේ එළකිරි එකේ අපේම අයට. කොයි පිලේද කියන එක අදාලම නෑ. දෙන්න දෙන්න ලැබේවා... දෙන්න දෙන්න ලැබේවා.....
  13. jasz

    GAMING MOMENTS III

  14. jasz

    ~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

    ඔයාව පිලිගන්නවා වේවා සුබ අලුත් අවුරුද්දක් කියලා :D
  15. jasz

    >>> Elakiri Brotherhood Giveaway <<<

    නියමයි ආ.... :love:

    No contents