1. mahesh1297

    බයික් හදන්ඩ පුලුවන්නම් ඇයි ????

    පදින කෙනාගේ රටාව අතෑරලා බයික් එක ගැන විතරක් කතා කරනවා නම් මෙන්න මේ කරුණු මත ඕනෙම වාහනයක ඉන්ධන පරිභෝජනය තීරණය වෙනවා.. 1. එන්ජිම එන්ජිමට සම්බන්ද මෙන්න මේ කරුණු බලපානවා ඉන්ධන කාර්යක්ෂමතාවයට.. Cylinder Capacity No Of Cylinders Engine Cycle Thermodynamic Efficiency Internal Friction Weight of...
  2. mahesh1297

    Car shakes in low speed

    1. Any Power Loss ?? 2. What Happens when flooring the gas pedal ?? (Overtaking, Accelerating Hard) 3. Condition of Gear Box? 4. Fuel Consumtion at lower Speeds? 5. Any problems when throttle is wide open ?
  3. mahesh1297

    කාර් එකේ එන්ජින් එක ගැහෙන්නේ ඇයි? Help !

    කලින් කිව්වා නේ Tune Up එකක් කරා කියල..කව්ද යකෝ ඒ Tune Up එක කරේ Fuel Pressure චෙක් කරන්නේ නැතුව??? Throttle Body එකට Cleaner ගහල Plug ටික සුද්ද කරලා කීයක් ගත්තද??? :P:P ඊළඟ දවසේ ඉඳන් ගෙදරදීම ඔය ටික කර ගන්න පුළුවන්.. හී හී...
  4. mahesh1297

    කාර් එකේ එන්ජින් එක ගැහෙන්නේ ඇයි? Help !

    පෙනෙන විදියට නම් බය වෙන්න තරම් ගැටළුවක් ඔයාගේ වාහනේ නැහැ. ඒත් වාහනේ IAC Valve එකේ ගැටළුවක් තියෙනව කියලයි හිතෙන්නේ. IAC Valve කියන්නේ වාහන වල පාවිච්චි කරන පොඩි Control Valve එකක්. මේකෙන් කරන්නේ එන්ජිමේ Idle Speed (ලැසි වේගය වෙන්න ඕනි සිංහල වචනේ....:oo:) විවිධ අවස්ථාවලදී අවශ්‍ය විදියට පාලනය කරන...
  5. mahesh1297

    The radiator fan working continuously.

    එහෙනම් අනිත් terminal එක body ground කරලා ඇත්තේ.. එක වයර් එකක් terminal එකටයි අනික ඔය Tread තියෙන හරියටයි පටලවන්න..
  6. mahesh1297

    The radiator fan working continuously.

    මෙන්න මේ විදියේ Wiring එකක් තම ගොඩක් වාහන වල තියෙන්නේ.. Fan එක Control කරන්න පාවිච්චි කරන්නේ Temperature Sensitive Switch එකක්. ඒ කියන්නේ කලින් තීරණය කරපු උෂ්ණත්වයකදී මේ Switch එක On වෙනවා. ඒ හරහා Fan Relay එක On කරනවා. Temperature Gauge එකට සිග්නල් එක දෙන්න වෙනම Sensor එකක් පාවිච්චි කරනවා...
  7. mahesh1297

    තමන්ගේ 1 වෙනි PC එක ගැන කියන්න එන්න

    CPU - Intel Pentium II 450MHz RAM - 64 MB HDD - 8 GB VGA - 4MB OS - Windows 98
  8. mahesh1297

    මැත්ස් කලොත් ෆේල් වෙයිද?

    මම 2010 A\L කරේ.. වෙරදිල වගේ මැත්ස් කරේ.. පලවෙනි පාර Physics විතරයි පාස්.. දෙවෙනි පාර Physics, Maths යන්තන් ගොඩ දාගත්ත.. එහාපැත්තෙ හිටපු එකාට පින්සිද්ද වෙන්න Chemistry ගොඩ දාගත්තා.. පස්සේ තිබ්බ රතගායට බැස්ස Technical Course එකකට.. ඔන්න මේ දෙසම්බරේ Higher Diploma එකත් ඉවරයි.. Graduate එක කරනවද...
  9. mahesh1297

    2013 මේ වසරේ ලොව වේගවත්ම මෝටර් සයිකල් 10 ගැන රසව#

    ප්‍රශ්නයක් නැතිනම් මම පොඩි නිවැරදි කිරීම් කීපයක් කරන්න කැමතියි. ලෝකේ වේගවත්ම බයික් අතරට අයත් වෙන්නේ ඒ ඒ සමාගම් නිෂ්පාධනය කරන Super Bike සහ Hyper Sports Category එකට අයත් මෝටර් සයිකල්. මේ Super Bike Category එකට අයත් වෙන්නේ 750cc ට වැඩි ධාරිතාවයක් සහිත මෝටර් සයිකල්.. ඒ වගේම 750 cc වලින් ඉහල...
  10. mahesh1297

    Subaru WRX stages...Plz explian

    Stage 1, 2, 3 කියන එක තීරණය වෙන්නේ වාහනයට කරලා තියෙන වෙනස්කම් එක්ක.. Subaru Company එකෙන් නිෂ්පාධනය කරන්නේ මාදිලි 3 යි. Starndard : මේක තමා Basic වාහනය. 1500CC ටර්බෝ රහිත එන්ජිමක් සහිතව Front Wheel Drive වාහනයක් විදියට තමා නිෂ්පාදනය කරලා තියෙන්නේ. STI : මේක Basic වාහනයටම 2000CC ටර්බෝ එන්ජිමක්...
  11. mahesh1297

    Mother board repairing part-2

    ELAZ!!!!
  12. mahesh1297

    My New Ride

    Ela ela.. Cheena patas, Indian Kabal ara Japan Ekak gaththa eka hodayi... Congrztzzz... Paressamen Pavichchi karanna thiyenne... mamath othanin Fruit salad kala thiyenawa.. samahara dawas walata set ekama dawalta kaala Dessert ekata othenta yanawa othanin Fruit Salad kanna.. :P:P:P:P:P
  13. mahesh1297

    ඩ්රෑකියුලා

    මේ ඩ්රැකියුලා නම් මේ දවස් වල බලමින් පවතිනවා.. අවුලක් නෑ.. කතාව බෝරින් නෑ දැනට නම්..
  14. mahesh1297

    best value car or suv under 28laks????

    Toyota - 121, IST, Vitz,Passo, Vios, Yaris, Carina 212, Cami, Rav4 (before 2000) Nissan - Tiida, FB15 (New Shell), N16, N17, X-trail, March (Beetle), Bluebird, Primera Honda - Civic ES Series, CRV, FIT, HRV, Accord, Mazda - Axela, Demio, Tribute, Mitsubishi - Lancer GLX, Pajero IO, Out...
  15. mahesh1297

    CURIOSITY Thread ☀☽★

    අඩේ.. මගේ වැඩකට මේ ප්‍රශ්නෙට උත්තර දීපල්ලකෝ... උඹලා එක එක විදිහේ හීන දැකල ඇතිනේ.. මොංගල් ඒවත් දැකලා ඇති... මිනිස්සු පියාඹනවා වගේ.. මට පොඩ්ඩක් කියපල්ලා කවුරු හරි දැකල තියෙනවද ආලෝකේ වේගෙන් ගමන් කරනවා හීනෙන්.. වාහනේක හරි මොකක හරි....නැත්තන් දුවගෙන හරි යනවා.. පොඩ්ඩක් කියාපල්ලකෝ...
  16. mahesh1297

    ඕනම නීතිමය ගැටලුවකට පිළිතුරු -Mega Thread-

    na macho.. meka Main Line ekak.. 33000v .. Adurana CEB ekema kenek kiwwa ehema hadala thiyena gedarakata udin High Tension Cords adinna baha kiyalaa... Anyway... Thank you.
  17. mahesh1297

    සාරිය වූ කලී.........

    මට ගැටළුවක් ඇත. මීට පෙරද මා එය කොහේදී හෝ පැවසුවා මතකය. සාරිය හෝ ඔසරිය යනු අපේ පාරම්පරික ඇඳුමකි. අපේ අම්මලා තාමත් වැදගත් ඕනෑම ගමනකට අඳින්නේ සාරිය හෝ ඔසරියය. මළගෙයක් වේවා, මගුල් ගෙයක් වේවා අඳින්නේ සාරිය හෝ ඔසරියය. අම්මගෙන් පසු හමුවන්නේ ගුරුතුමියයි. ඇය අඳින්නේද සාරිය හෝ ඔසරියය. ඉන්පසුව ඉහලට ඉහලට...
  18. mahesh1297

    ඕනම නීතිමය ගැටලුවකට පිළිතුරු -Mega Thread-

    මචෝ පොඩි අවුලක් තියෙනවා මට.. අපි දැන් ඉන්න ගෙදර හදලා පදිංචියට ආවේ 1991දී. ඒ වෙද්දී කරන්ට් වයර් තිබුනේ පාරේ අනිත් පැත්තේ.. පස්සේ පාර අයිනේ තිබ්බ ගහක් කඩන් වැටිලා ලයිට් කනුව පාරේ අනික් පැත්තට දැම්ම (1998 දී විතර...) එතකොට වයර් යන්නේ අපේ ගෙට උඩින්.. ගෙදර තියෙන්නේ කණු දෙක මැද..පස්සේ C.E.B. එකට...
  19. mahesh1297

    නියපොතු කනවද?

    මටත් ඔය ලෙඩේ තිබ්බ බන්... අත් දෙකේම කෑවා.. කොහොම හරි දැන් මාස 5කට විතර කලින් තීරණය කරා එක අතක කන එක නවත්තනවා කියලා.. කොහොම හරි දැන් එක අතක නියපොතු ලස්සනට හැදිලා.. දැන් එක කන්න ලෝබයි.. අනිත් එක කන්නමයි හිතෙන්නේ..සති තුනකට කලින් ඒකත් නැවැත්තුවා.. දැන් ඒකත් වැවීගෙන එනවා.. මටම අප්සට් මගේ නියපොතු...
  20. mahesh1297

    එලකිරි ගරාජ්

    මම නම් තම ජොබ් එකක් කරන්නේ නෑ..ඒ හන්දා වාහන ගන්න නෝ මනී... පියා විසින් ගත්තු වාහන තමා තියෙන්නේ.. මේක තමා මුලින්ම වාහනේකට කියලා ගත්තේ.. 1998 දී විතර.. අරන් අවුරුදු 3ක් විතර දිව්වා මතක හැටියට.. හයර් දුවන්න මාමට දුන්න.. අවුරුදු 3න් වාහනේ ඉවරයි.. අන්තිමට යකඩ වලටද කොහෙද දුන්නේ..:P:P මේකන් කෙල...

    No contents