වාහනේ හරියට නඩත්තු කරලා තියෙනවා (Oil changes, Filters...) නම් ගැටළුවක් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ගොඩාක් බෑවුම තියෙනවා නම් විතරක් පාවිච්චි කරන්න. නැත්තම් D එකේ ගියාට අවුලක් නැහැ. ගොඩක් අය හිතන දෙයක් තමා වාහනයක් රේස් කරන්න, රේස් වෙන්න දෙන්න හොද නෑ කියන එක. ඒත් ඕනෙම වාහනයක් නිෂ්පාධනය කරලා තියෙන්නේ...