1. mahesh1297

    හෙල්මට් නීතියට එරෙහිව.

    Full Face හෙල්මට් එක තහනම් කලාට ලෝගුව තහනම් කරලා නෑනේ.. ඒ හන්දා අඩුම තරමේ දූවිල්ලෙන් සහ අව්වෙන් බේරෙන්න මන් මේකක් දාගෙන යනවා.. ඔන්න කැමති උන් ඔඩර් කරපල්ලා...පට්ට කැත කට්ට කළු ලෝගුවට වඩා ලස්සන ඩිසයින් තියෙනවා ගන්න.. පට්ට ආතල් ඒවත් තියෙනවා.. එකක් දැන්මම ඔඩර් කරපල්ලා.. :P:P:P...
  2. mahesh1297

    SLT පැකේජ් කේස් !

    ඉල්ලගෙන කාලා, කැමැත්තෙන් ලිඳේ පනින්න ද යන්නේ..:no::no::no:
  3. mahesh1297

    අහෝ!! මෙවන් දුකක්.....

    උබටත් එසේම වේවා.. උබත් මගෙත් එක්කම ලියන්න එපයි...:rofl::rofl::rofl:
  4. mahesh1297

    අහෝ!! මෙවන් දුකක්.....

    අහෝ!! මෙවන් දුකක්..... පොඩි මෙව්වා වීඩියෝ එකක් හම්බුනා..:lol: ඇත්තටම මේ වීඩියෝ එක දැක්කම මට දුක හිතුනා.. මේ ටයර් එක කොහොම දුකක් විදිනවා ඇතිද??? :(:( Drag Racing වල කාණ්ඩ කීපයක් යටතේ තරඟ පැවැත්වෙනවා.. ඒවා ගෙන් Pro Modified සහ Top Fuel Funny Car කියන කාණ්ඩ වලට අයත් වාහන තමා මේ වීඩියෝවේ...
  5. mahesh1297

    Toyota Hilux 2013 Vs බාල ඩීසල්

    මේ ට්‍රේනින් ඉන්න කලේ ආපු L 200 එකක් Clutch Plate එකක්. Brand New, Unregistered වාහනේ.. සේල් එකෙන් අරන් ගෙදර යන ගමන්...
  6. mahesh1297

    උඹලටත් laptop එකක් තියෙනවද???

    Uraj අයියා (මාමි) ගෙන් අහපන්..
  7. mahesh1297

    ඩ්‍රම්ස් කිට් එක හඳුනා ගනිමු.. Let's learn about Drums kit

    සුපිරියි!!! ඉස්කෝලේ යන කාලේ මටත් ඩ්‍රම්ස් උණ තිබ්බා.. අහම්බෙන් වගේ ගිටාර් එකට හිත වැටිලා drum උණ නැති උනා... යූ බටේ සැරිසරනකොට මෙන්න මුගේ අකවුන්ට් එක දැක්කේ.. මේ drum එකේ වටිනාකම නම් හිතලා වැඩක් නෑ.. ඔක්කොම සුපිරි Brands වල ඒවා... REMO, Pearl, Zildjian...
  8. mahesh1297

    Wodßf.a ì£ .sh m<uq újdyh

    පේන විදියට මේ ඉන්නේ මේකේ ඉන්න කෙල්ල නේ.. නූල් දෙකම එක පාර ඕපන් කරපු නිසා දැක්කේ.. :oo::oo: http://www.elakiri.com/forum/showthread.php?t=1584017
  9. mahesh1297

    Game Of Thrones on Hiru TV

    http://www.imdb.com/search/title?num_votes=5000,&sort=user_rating,desc&title_type=tv_series
  10. mahesh1297

    Game Of Thrones on Hiru TV

    දැනට බලලා තියෙන ඒවගෙන් NO:1 Game Of Thrones, No:2 = Dexter
  11. mahesh1297

    ගීතය පමනක් ගත හැකි software තියෙනවද

    මෙන්න මේ Software එකෙන් යම්තාක් දුරට ඔය වැඩේ කර ගන්න පුළුවන්..:yes::yes: AV Music Morpher ටොරෙන්ට් වල ඇති තරම් Cracked Version ගන්න තියෙනවා .. පොඩි Tutorial එකකුත් තියෙනවා මෙන්න ... Te2z0FebBs8
  12. mahesh1297

    ප්‍රභාකරන් කැප්පෙටිපොල වගේ!!!!!!!!!!!!!!!!!!

    හී හී... මූ හෙන වාසනාවන්තයි.. මුගේ පෙර පිනකටද කොහෙද අද කැප්පෙටිපොල තුමා ජීවතුන් අතර නෑ.. හිටිය නම් මෙලහකටත් මූව මෙලහකටත් පෙති ගහලා..
  13. mahesh1297

    -සුපිරි_වීරවරියන්-

    Nidalee (From LOL)
  14. mahesh1297

    -සුපිරි_වීරවරියන්-

    Akali (From LOL)
  15. mahesh1297

    -සුපිරි_වීරවරියන්-

    හේ හේ.. වැරදිලා වගේ ඇවිත් දැක්කේ මේක.. මේ ඉන්න ගොඩක් උන් League Of Legends ගේම් එකේ ඉන්න Champions ලා.. උදේ ඉඳන් රෑ වෙනකල් LOL තමා මට නම් :P.. ඔන්න එකේ ඉන්න Female Champsලා ගේ Cosplay Images ටිකක් මන් ගානේ.. මේවා බලල රෙප් එහෙම කපනවා නෙමෙයි ඔන්න... Fiora Katarina Caitlyn Ashe Ahri...
  16. mahesh1297

    වේගෙන් යනවද?

    ගණන් ගන්න එපා බන්.. කව්ද අනාතයෙක් මගෙත් Rep කපලා මේ ත්‍රෙඩ් එකේ post කරාට..:P:P
  17. mahesh1297

    වේගෙන් යනවද?

    ඔයා කියන කතාව හරි මල්ලි. බොහොම කෙටි කාලයක් තුල විශාල චාලක ශක්ති ප්‍රමාණයක් හානි වෙනවා ගැටීමකදී. නමුත් එකේදී ඔයා කියන විදියට චැසිය Deform උනොත් මෙන්න මේ වගේ දෙයක් තමා වෙන්නේ. ඒ නිසා සෑහෙන කාලයකට කලින් ඔයා ඔය කියන ක්‍රමයෙන් අයින් වෙලා Crumple Zone කියන අදහස ඉදිරිපත් කරා. මේ පින්තුරේ කහ පාටින්...
  18. mahesh1297

    වේගෙන් යනවද?

    Lexus = Toyota Luxury\ High End Vehicle Division Acura = Honda Luxury\ High End Vehicle Division ඔය දෙකම යුරෝපියන් Standard එකට හදන වාහන නේ බන්.. යුරෝපියන් වාහනේකයි ඕකකයි මිල අතරේ වෙනසක් නෑ. Lexus කෙසේ වෙතත් මම නම් මේ වෙනකල් ලංකාවේ Acura අලුත් මොඩල් එකක් දැකලා නැහැ. Scion (Toyota), Infiniti...

    No contents