ඔබේ ආතතිය අඩුකරගන්න ......
ඔබේ ආතතිය අඩුකරගන්න
ඔබත් මමත් ඇතැම්විට මේ තරඟකාරී සමාජ රටාව තුල එක හැල්මට දුවන්නන්,තමන්ගේ ඉගෙනීම,ඇතැම්විට රාජකාරී ජීවිතය,පවුල් ජීවිතයේ වගකීම් තුල ඔබ කොතරම් දුරකට කොටුවෙලාද?
පෞද්ගලිකව මා නම් ආතතිය හොඳින්ම අත්විඳ තිබෙනවා.ඇතැම්විට ඔබත් එහෙම වෙන්න පුළුවන්.ඇතම්විට මුළු...