සිරාවටම
සිරාවටම අපි විඳපු ජීවිතේ දැං ඉන්න පොඩි එවුන්ට කොහෙන්ද. කලූසුදු ටීවි එකෙන් ටාසන් බලල, ඉසස්සරහ දොර ඩ්රයිවර් මහත්තය අරින සීටීබීවල ගිහිල්ල, කැෂියෝ ඩිජිිටල් ඔරලෝසු බැඳල, ෆ්ලීට් තියන කළිසම් ඇඳල, මරදානේ ස්ටේෂන් එක ඉස්සරහ අතින් ඇඳල ලොකුවට ගහපු ෆිල්ම් කටවුට් කට ඇරගෙන බලාගෙන ඉඳල, වෝක්මන් කනේ...