දවසක් මටත් හොඳ වැඩක් උනා. එක දවසක් කොටුවෙ ඉඳල රාගමට එනකොට මට මං ඉඳගත්ත සීට් එකේ මං ගාවින්ම ලස්සන ඇන්ටි කෙනෙක් ඉඳගත්තා. මං යාන්තමට වගේ නිදිමතේ හිටියේ. ටික වෙලාවකින් මට නින්ද ගියා. එක පාරටම ඇහැරිලා බලනකොට එ් ඇන්ටි බැහැලා. මම බහින ස්ටේෂම පහුවෙලා. නින්ද ගිය හින්දා බං.