වී කිලෝ එක 30ට ගන්නවා නම්, සාමාන්යෙන් වී කිලෝ එකකින් හාල් 700g වගේ තමයි එන්නෙ, පොඩි මෝලකින් වී කොටන්නෙ කිලෝ එක රුපියල 2ට වගේ ලොකු මෝල් වල මේක රුපියලක්වත් වෙන්නෙ නැතුව ඇති , එහෙම බැලුවොතින් හාල් කිලෝ එකක ප්‍රොඩක්ශන් කොස්ට් එක 45ක් වගේ, ට්‍රානස්පෝට් ස්ටෝරේජ් වී කොටන තැන ලාබෙ කඩේ ලාබෙ එහෙම...