1. NEMISIS

    mata ona mewage knek

    මම දන්න කෙනෙක් පොඩි මානසික අසනීපෙකට හොස්පිටල් එකේ දවස් තුනක් විතර නතර කරලා තිබුනා මම හැමදාම වගේ බලන්න ගියා ඒ ගියාට පස්සෙ එතන හිටියා ඔය වගේම කෙල්ලෙක් කොල්ල එනකන් කියලා වාට්ටුවෙ දොර ගාවට වෙලා බලාගෙන ඉන්නවා හැමදාම, ලෙඩ්ඩු බලන වෙලාව පහු උනාම අඩ අඩා ඉන්නවලු, දවසක් මම යනකොට අර ලමය එතන බලාගන්න ඉන්න...
  2. NEMISIS

    Ratta channel income

    මොබයිල් ඇප් එකක් බන්
  3. NEMISIS

    Ratta channel income

    ඔවු මගේ මොබයිල් ඇප් ටිකක් දාල තියනවා එකක් දාල තියනවා ලංකාවෙ එවුන් විතරක් යූස් කරන එකක් මන්ත්ලි ඇක්ටිව් යූස්ර්ලා 21000ක් ඉන්නවා හැබැයි ඒකෙන් ඩොලර් 100ක් එන්න මාස 10ක් විතර යනවා
  4. NEMISIS

    Plywood Desk

    මගුලක් කියනවා 3000 ට අඩුවෙන් කරන්න බැහැ මේ පේන විදියට අගලේ විතර ප්ලයිවුඩ් (25mm)එකකින් හදලා තියෙන්නෙ ප්ලයිවුඩ් තියෙන්නෙ අඩි 4x8 බෝඩ් විදියට මේ ප්‍රමානෙ කෑල්ලක් විතරක් ගන්නත් බැහැ අනික මේකෙ කකුල් වලට වෙන හයිය ලීයක් ගන්න වෙනවා ඒකටත් ගානක් යනවා (ප්ලයිවුඩ් වලින් මේ වගේ මේස කකුල් හදලා වැඩක් නැහැ...
  5. NEMISIS

    SP ඉඳන් WP වලට, කොහොමද?

    ඔවු ට්‍රානස්ෆර් උනාම අලුත් ප්‍රොවින්ස් එකේ අකුරු දෙක තමයි ලැබෙන්නෙ
  6. NEMISIS

    Comercial bank

    කොහෙද යකෝ මාසෙකට සැරයක් කපන්නෙ අවුරුද්දට 250යි, එකම අයිඩී එකට එකවුන්ට් ගොඩක් තිබුනත් 250ම තමයි බැංකුවට ගිහින් ලෙටර් එකක් දෙන්න පුලුවන් එහෙම නැත්නම් ebanking තියනවා නම් message to bank කියලා තියන ඔප්ශන් එකෙන් Digital Banking Center එකට මැසේජ් එකක් දාපන් උඹට SMS Alert Active කරගන්න ඕන එකවුන්ට්...
  7. NEMISIS

    The Mystery of the Burnt Cottage

    මේක කියවලා නෑ
  8. NEMISIS

    Government Smart NIC Scan Problem

    අයිඩී එකේ තියෙන්නෙ යුනික්ස් ලයින් එන්ඩින් වෙන්න ඇති (LF) වින්ඩෝස් වල තියෙන්නෙ (CR LF) ලයින් එන්ඩින්, ඒක නෝට් පෑඩ්++ එකේ මාරු කරන්න පුලුවන්, යුනික්ස් ලයින් එන්ඩින් වින්ඩෝස් වලදි හරියට වැඩ කරන්නෙ නැහැ ඒක වෙන්න පුලුවන් හේතුව මේක පොඩ්ඩක් බලපන් මේකෙ මුල හරියෙ තියන විදියට ශෝ ලයින් එන්ඩින්ග් දාල බලපන්...
  9. NEMISIS

    Are there any C++ developers here?

    Some times i do use C++ but not much, boost is one of my favorites, some times use QT Framework and most of the time it got all the things I need (networking, gui, charts etc).
  10. NEMISIS

    ඉවතලන ප්ලාස්ටික් වලින් ඩීසල්

    මම දන්න විදියට ඕකෙ ප්‍රොසෙස් එක සිම්පල් ඒ උනාට රිලයබල් විදියට පෙට්‍රල් හෝ ඩීසල්ම ගන්න පුලුවන් වෙන්න හදන එක තමයි අමාරු. ප්ලාස්ටික් පෙට්‍රල් ඩීසල් සේරම හයිඩ්‍රොකාබන, ඒව එකක් තව එකකට පරිවර්තනය කරන්න පුලුවන්. සරලව ප්ලාස්ටික් වාශ්ප කරලා ඒ වාශ්පෙ විවිද ද්‍රවය හරහා යැවුවවම වෙන හයිඩ්‍රොකාබන වලට කන්වර්ට්...
  11. NEMISIS

    රැට්ටා Down

    ඌ හේතුවක් කියන්නෙ නැහැ නේද සමහර විට ඉස්සරහදි කියාවි gmail එහෙමත් වැඩ කරන්නෙ නැහැ කිවුවේ යූටියුබ් චැනල් එකේ කේස් එකක් නම් චැනල් එක විතරනේ සස්පෙන්ඩ් වෙන්නෙ gmail එකට කෙලවෙන්න වෙන මොකක් හරි සීන් එකක් වෙන්න ඕන
  12. NEMISIS

    64GB

    iCloud එක අරන් තියෙන්නෙ මම ඩෙබිට් කාඩ් එක පේමන්ට් මෙතඩ් එක විදියට ඇඩ් කරලා තියන නිසා ඔටෝම කැපෙනවා, බැරිවෙලා හරි ඩෙබිඩ් කාඩ් එකේ සල්ලි නැති උනොත් පේමන්ට් ප්‍රොබ්ලම් කියලා මේල් එකක් එනවා(කාඩ් එකට සල්ලි දාල) එතනින් ගිහින් ආපහු කාඩ් එක්ස්පයර් ඩේට් එකයි ඉලක්කම් තුනේ කෝඩ් එකයි දැම්මම ආපහු ඒ බැරි උනු...
  13. NEMISIS

    AliExpress

    Yes true, Also check on all these sites Aliexpress, banggood and gearbest. some times you can find the same item for a cheaper price. usually, eBay is the most expensive.
  14. NEMISIS

    AliExpress

    සමහර අයිටම් වල Free Shipping තියෙන්නෙ එකක් ගන්නවා නම් විතරයි, අයිටම් එකකට වඩා ගන්නවා නම් ශිපින් ඇඩ් වෙනවා, එහෙම වෙනවා නම් එක එක දෙපාරකට ගනින් සමහර අයිටම් වල මොඩල්/කලර්ස් විදියට දාල තියනවා නම් සමහර වේරියන්ට් වලට ශිපින් ගන්නවා. අලි එකේ සමහර එවුන් සර්ච් එකේ අඩු ප්‍රයිස් එකක් පෙන්න ගන්න ඕන නිසා ගනන්...
  15. NEMISIS

    64GB

    සාමාන්‍ය විදියට යූස් කරන කෙනෙක්ට 64GB ඇති, යන යන තැන පැය ගනන් වීඩියෝ කරනවා වගේ නම් සමහර විට මදි වෙන්න පුලුවන් ඒත් සාමාන්‍ය විදියට පොඩි වීඩියෝ එකක් කරගෙන දවසට ෆෝටෝ දහයක් පහලවක් ගන්න එකෙක්ට නම් කිසිම අවුලක් වෙන්නෙ නැහැ මගේ ෆෝන් එකට මම 50GB Cloud බැකප් එකක් අරන් තියනවා අවුරුදු දෙකක් ගිහිල්ලත් ඒක...
  16. NEMISIS

    Power Bank....

    I have few baseus products (Cables, Charger, QI Wireless Charger), They are okay but not good as MI.
  17. NEMISIS

    Power Bank....

    Li-Ion බැටරි ශිප් කරනවා නම් රෙගියුලේශන් ගොඩක් තියනවා පුපුරන කේස් ගිනිගන්න කේස් අරවා මේව නිසා, ඒකයි ඔය ගොඩක් එවුන් ශිප් කරනනෙ නැත්තෙ කොහොමත් එයා කාගෝ නම් එවන එකක්ම නැහැ සී කාගෝ තමයි අර සැම්සුනග් එහෙම ෆෝන් පුපුරන්න ගත්තට පස්සේ තවත් කේස්, පොඩ්ඩක් හෙවුවොතින් ශිප් කරන සෙලර්සලා හොයන්න පුලුවන්
  18. NEMISIS

    Credit Cards and Paypal - HNB

    මම දන්න විදියට වෙන බැංකු වලත් එහෙම වෙන්න ඕන, මම හිතන්නෙ ඔය මොකක් හරි මහබැංකු රෙගියුලේශන් එකක් මොකද මම කමර්ශල් බැංකුවෙ අලුත් එකවුන්ට් එකක් ඕපන් කරද්දි එකම ජාතියෙ එකවුන්ට් දෙකක් ඕපන් කරන්න බැරි කතාවකුයි වෙන ජාතියක එකවුන්ට් එකක් උනත් මුල් එකවුන්ට් ඕපන් කරපු බ්‍රාන්ච් එක ඇරෙන්න වෙන බ්‍රාන්ච් වලින්...
  19. NEMISIS

    Radio

    නෑබන් වාහන වල යන ගොඩක් අය උදේ මෝනිං ශෝ අහනවා. ට්‍රැෆික් එකේ යද්දි සිංදු අහනවට වඩා ඒ වගේ ඉන්ට්‍රෑක්ටිව් ශෝ එකක් අහන එක ටිකක් හරි ආතල් එකක් තියනවා ඒව අහන සෙට් එක SMS යවනවා ට්‍රැෆික් ගැන සහ වෙන ආතල් සීන්, DJ අරා වගේ ඉන්ග්ලිශ් චැනල් වල කරන එව තියනවා ඒව ගොඩක් අය අහනවා ගොඩක් චැනල් වල උදේ සහ හවස තියන...
  20. NEMISIS

    Power Bank....

    මොඩල් නම්බර් එකක් වත් නැති නිසා හරියට කියන්න අමාරුයි. මම ඔය අලුත් එක ගැන හොයලා නැහැ විස්තර සමහරවිට ඔය මේහේ තියන 3 එකම වෙන රීජන් එකකට රිලීස් කරපු එක සීන් එකක්ද දන්නෙ නැහැ නිවුස් එක මොකද දැනට තියන 3 එකත් 45W අවුට් එකක් තියන එකක්

    No contents