Mi Powerbank 2, 10000mAh හරි Mi Powerbank 2C (Powerbank 2, Duel USB කියල සමහර තැන් වල කියනවා), 10000mAh හරි Mi Powerbank 3 එකක් හරි ගන්න.
2C එකට වඩා 3 එක හොදයි, ඒ උනාට ඒක ගාන ගොඩක් වැඩියි. මම නම් පවර්බෑන්ක් ගත්තෙ takas.lk එකෙන් ඒකෙ ජෙනුයින් ඒව තියෙන්නෙ
ඔෆීශියලි 2C කියන්නෙ මේක, 3510/=...