1. NEMISIS

    Bike delivery via train පුලුවන්ද?

    පුලුවන් බයික් එකේ සේරම අප්ඩේට් කරපු ලයිසන් ඉන්සූරන්ස් සහ ඔරිජිනල් පොත(කොපියකුත් ඕනද කොහෙද) ඔරිජිනල් පොතේ තියන අයිතිකාරයා විසින්ම අයිතිකාරයාගෙ අයිඩී එක සහ කොපියක් එක්ක ගිහින් දුන්නම යවන්න පුලුවන් සීරෙන්න සහ කැඩෙන්න පුලුවන් තැන් Bubble wrap එකක් ඔතලා ටේප් කරලා අරන් යන්න ස්ටේශන් එකේ ඕව බාරගන්න...
  2. NEMISIS

    කොමර්ෂල් බෑංක් අවලන් වැඩ

    එහෙම ගන්නෙ නැහැ බන් මම මේ සීන් එක දැක්කට පස්සෙ මාස දෙකක විතර ස්ටේට්මන්ට් බැලුවා බිල් ලග තියන ඒවයෙ එකකවත් එහෙම වැඩිපුර කැපිලා නැහැ අනිවාර්යෙන් ඔය කඩේ එවුන් 3% උන් ගෙවන්නෙ නැතිව උඹට දාල සාමාන්‍යෙන් අඩු ප්‍රොෆිට් ගන්න බිස්නස්වල ඔහොම කස්ටමර්ගෙන් ඔය 3% ගන්නවා ඔය 3% ඇත්තටම බැංකවෙ නෙමයි Visa or...
  3. NEMISIS

    Apple Watch 4

    පුලුවන් මම මාරු කරපු එක අයිෆෝන් එකක් සින්ගා වලින් ගෙනාපු එකක් ඇපල් කෙයා තියනවා නම් මෙහෙන් වොරන්ටි ගන්න පුලුවන් (මම වොරන්ටි ගත්තෙ ෆියුචර් වර්ල්ඩ් එකෙන්)
  4. NEMISIS

    Apple Watch 4

    ලංකාව වගේ පොඩි රටකට කොහොමත් ඇපල් ස්ටෝ එකක් ඕපන් කරන්නෙ නැහැනේ ඉන්නෙ Authorizied Resellers ලා, උන් ඒ රීජන් එකට රිලීස් කරපු ඕන ප්‍රොඩක්ට් එකකට සපෝට් දෙනවා ඇපල් කෙයා තියනවා නම් ෆ්‍රී කරලා දෙනවා ඇපල් කෙයා නැත්නම් නෝමල් ඇපල් එකෙන් ගන්න ගානම වගේ අරගෙන හදලා දෙනවා ලංකාවෙ Authorized තැනකට ගියපු ගමන්...
  5. NEMISIS

    550lanka

    ෆයිවර් එකෙත් ගොඩක් එවුන් බිසනස් කරන එවුන් තමයි බන් බලපන් මොරටුව කැම්පස් එකේ එහෙම ෆයිවර් මහා පරිමානෙන් කරන එවුන් පෝස්ටර් ගහල තියනවා මේ ස්කිල් තියන එවුන් කන්ටැක්ට් කරපල්ලා වැඩ තියනවා කියලා මුන්ගෙ 30 නම් අරුන්ගෙ 100-200 වැඩ කරන එවුන් ඉන්නෙ තනි ගානක් හදන එකේ පටන් එසයිමන්ට් වෙබ් සයිට් ඇප් ඕනම දෙයක්...
  6. NEMISIS

    කාලෙකින් වැදගත් පස්නයක්

    දන්නවනං අහන්නෙ මක්කටෙයි
  7. NEMISIS

    Computer hardware

    මගෙත් ඔහොම අවුලක් තිබුනා සමහර දාට ඔන් වෙන්නෙ නැහැ. පවර් කේබල් එක කම්පියුටරෙන් ගලවලා විනාඩියක් විතර තිබිලා ගහලා ඔන් කරාම ඔන් වෙනවා එහෙම නැත්නම් කේසින් එක ඇරලා මදර්බෝඩ් එකේ තියන රිසෙට් බටන් එකෙන් රිසෙට් කරලා (බයොස් රීසෙට් නෙමයි,මේ මදර්බෝඩ් එකේම පවර් බටන් එකකුයි රීසෙට් බටන් එකකුයි තියනවා) එක එබුවම...
  8. NEMISIS

    Apple Watch 4

    එහෙනම් ලංකාවෙ ඇපල් වොච් සර්විස් එක තිබුනත් ලංකාවෙන් මොනවත් කරගන්න බැහැ අයිෆෝන් එහෙම ඇපල් කෙයා තියනවා නම් ඕන තැනකින් ගත්තු ඒවට ලංකාවෙන් වොරන්ටි සහ සර්විස් දෙනවා (ෆ්‍රී) ඒත් මිඩ්ල් ඊස්ට් (ජපානෙන් ගෙනාපුවත් එහෙමද කොහෙද) වලින් ගනිපු ඒවට සර්විස් දෙන්නෙ නැහැ
  9. NEMISIS

    FriMi connecting to other bank accounts?

    මම දන්න දෙතුන්දෙනෙක්ගෙම boc එකවුන්ට් ඇඩ් කරන්න බැරිවෙලා තියනවා ඔය එකවුන්ට් ඇඩ් කරන්නේ ලංකා ක්ලියර් එවුන්ගෙ justpay කියන සර්විස් එක යූස් කරලා. ඒකත් එක්ක boc එවුන්ගෙ integrations හරියට වෙලා නැහැ මම හිතන විදියට. ඕක ෆ්‍රීමී එකේ අවුලක් නෙමෙයි boc එවුන්ගේ අවුලක් ඩයලොග් ජීනී එකට boc එකවුන්ට් එක ඇඩ්...
  10. NEMISIS

    අයින් කරන ලැප්ටොප් බැටරි ඕන.

    දැං ගොඩක් අය ඕව එකතු කරලා හොද බැටරි එකතු කරගන්නවා ඒක නිසා හොයන්න අමාරුයි ලැප්ටොප් ගොඩක් යූස් කරන කම්පැනියකින් වගේ ඇහුවා නම් ගොඩක් එකතු කරගන්න පුලුවන් අපේ කම්පැනියෙ තිබිලා මම ලැප්ටොප් බැටරි හතලිස් ගානක් ගත්තා, ගලවපු බැටරි හොද ඒව ටික වෙන්කරලා තියනවා බේසමක් පිරෙන්න
  11. NEMISIS

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ටෙක්ස්ටු ස්පීච් හරියන්නෙ නැහැ ඒවට වීව්ස් එනවා අඩුයි ආටිෆිශල් වොයිස් නිසා තව ඉන්දියන් ඇක්සන්ට් එකට වීව්ස් එනවා අඩුයි අපේ ඇක්සන්ට් එක ශේප්, පොඩ්ඩක් පෝස්ට් ප්‍රොසෙසින් වලදි ඕඩියෝ ටිකක් හැදුවා නම් සිරාවට තියනවා වීව්ස්නුත් එනවා
  12. NEMISIS

    ඉලෙක්ට්‍රොනික් කරන්න මොනවද ඕන ?

    online order කරපන්කෝ සමාන්‍ය යුසේජ් එකට හොද ඒව තියනවා, Uni-T වගේ එකක් ගන්න පුලුවන්
  13. NEMISIS

    Amazon ඔන්ලයින් ශොපින්ග්

    පුලුවන් මම ඕක නිතරම කරනවා
  14. NEMISIS

    Amazon ඔන්ලයින් ශොපින්ග්

    නැහැ ඒවත් යනවා සමහර අයිටම වලට විතරක් ඉම්පෝට් ෆී ඩිපොසිට් කියලා ගානක් පෙන්නනවා, ඒක තියන අයිටම් නම් ශිපින් කම්පැනිය කලියර් කරනවා ටැක්ස් ගෙවලා. මොකද ඒකට ඩිපොසිට් එකක් අපෙන් අරන් තියන නිසා සමහර අයිටම වලට ඉම්පෝට් ෆී ඩිපොසිට් එක ගන්නෙ නෑ, එව්වට අයිටම් එක ආවට පස්සේ ටැක්ස් එක අපි ගෙවන්න ඕන. ගොඩක්...
  15. NEMISIS

    Depth sensor

    සාමාන්‍යෙන් කැමරා බේස් ඩෙප්ත් සෙන්සර් වැඩ කරන්නෙ මෙහෙමයි කැමරා දෙකේ පොසිශන් වෙනස් නිසා ඕනම දෙයක් කැමරා දෙකට පොඩ්ඩක් වෙනස් විදියට තමයි පේන්නෙ ඒ දෙක ඇනලයිස් කරලා තමයි ඩෙප්ත් එක ඩිටෙක්ට් කරන්නෙ
  16. NEMISIS

    Monitor Buying Guide

    එල පොඩි දෙයක් කියන්න හිතුනා දැන් IPS මොනිටර් ඒ තරම් ගනන් නැහැ නෝමල් LCD වලට වඩා පොඩි ගානක් වැඩි වෙන්නෙ, 24inch එකක් 27-30 අතරෙ ගන්න පුලුවන්. මම Asus සහ HP IPS මොනිටර් දෙකක් බැලුව දෙකම 28500 ද කොහෙද උනේ, වෝල් මවුන්ට් සපෝට් නැති නිසා ගත්තෙ නැහැ.
  17. NEMISIS

    බලාපල්ලකො වෙච්ච දේ

    සමහර පෝස්ට් ඔෆිස් තියනවා සෙනසුරාද ඉරිදා සහ සතියෙ දවස් වල රෑ 8 වෙනකන් ඇරලා තියන ඒව සාමාන්‍යෙන් ටවුන් වල තියන ලොකු පෝස්ට් ඔෆිස් එහෙම ඇරලා තියනවා උඹට ලගම තියන එහෙම එකකට පලයන් අදම ගෙවන්න පුලුවන්
  18. NEMISIS

    මේ බ්ලොග් එක කරපු එකාට මොකද උනේ...?

    ඉතින් බං පේජ් කාරයොන්ට් සිම්පල් වැඩක් තියෙන්නෙ උඹගෙ පෝස්ට් හතරක් පහක් විතර දානකන් හිටපන් දැම්මට පස්සෙ මැසෙන්ජර් එකේ ඌට මැසේජ් එකක් දාපන් උඹගේ පෝස්ට් ටික අයින් කරන්න කියලා පෝස්ට් එකට එක ගානෙ වෙන වෙනම මැසේජ් දාපන් ඊට පස්සෙ ගොඩක් වෙලාවට ඕකුන් ඕව අයින් කරන්නෙ නැහැ පස්සෙ ෆේස්බුක් එකට ඔය එකින් එක වෙන...
  19. NEMISIS

    දුර්ලභ_චායාරුප

    ඒ වගේම අර බයිසන් හිස්කබල් ගොඩක් තියෙන්නෙත් විනෝදෙට මරපු එවුන් නෙමෙයි රතු ඉන්දියානුවන් යුද්ද කරලා පරද්දන්න බැරි උනු නිසා උන්ට කන්න බොන්න නැතිවෙන්න කියලා සියලුම බයිසන් ගවයො මැරුවද කොහෙද වස දාල හරි මොකක් හරි කරලා වගේ තමයි මතක
  20. NEMISIS

    NPM ප්‍රමුක විකල්පය

    දුවගෙන ආවා Node Package Manager සීන් එකක්ද කියලා මේ වෙන උට්ටක් නේ

    No contents