1. jayanathek

    එකසත් ජාතික පක්ෂයෙන් පසුගිය තෙවසර තුල මො&#3505

    එහෙම එක්කන් ගිය අයගේ නම් ටිකක් එක්කම දැම්මනම් තව පිළිවෙලයි නේද?... තාජුදීන්.... එක්නැලිගොඩ....(කෝකටත් තෛලය) මේ අය මේකට අදාලද මන්දා......
  2. jayanathek

    එකසත් ජාතික පක්ෂයෙන් පසුගිය තෙවසර තුල මො&#3505

    වීවගාව අධෛර්්‍යමත් කොරල කොස්කොළ, ක්‍රෝටන් කොල කන්න වෙන තත්වෙට ජනතාව පත් කලෙත් මෙයා තමයි....
  3. jayanathek

    එකසත් ජාතික පක්ෂයෙන් පසුගිය තෙවසර තුල මො&#3505

    අම්මප ලොකු වැඩ කොටසක් කරලනේ..... රාජ්‍ය සේවක වැටුප 10000 කින් වැඩි කරපු එක විතරයි කියපු විදියට කලේ.... කයියයි පඩ ගදයි විතරයි...... හැබැයි සුමන්තිරන්ලා වෙනුවෙන් විශාල වැඩ කොටසක් කලා.....
  4. jayanathek

    රනිල් ගේ සටන් විරාමය

    රනිල එදා ඉදලම හොද ගේම් කාරයා....
  5. jayanathek

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    ඕව ඉතින් කට කැඩෙනකම් කීවත් පිළිගන්න ඔලුවක් කියල එකක් තියෙන්න එපැයි......
  6. jayanathek

    ජාතියේ මත්කුඩු පියා !!!

    දැන් සතොසින් ගෙන්නන්නේ නැතෙයි......
  7. jayanathek

    රනිල්ට රන්ජා නැතුව බැරි ඇයි ?

    රන්ජන් අසාධාරණයට විරුද්ද නම් මහබැංකු වංචාවට රනිල් වැරදිකාරයෙක් උන වෙලාවේ ඇයි රනිල්ට පක්ෂව අත ඉස්සුවේ?.... මහබැංකුව කොල්ලකෑම සහසුද්දෙන් දැනගන හිමිජ්ජ වගේ හැසිරෙන්නේ..... මේව දැවෙන ප්‍රශ්න
  8. jayanathek

    හාමුදුරුවනේ ගත්තද නැද්ද

    :yes:සාධාරණ සමාජයක් හදන්නෙනෙ ඉතින් මේ හැම උත්සාහයක්ම... සාදුසාදු
  9. jayanathek

    ඊලම් ආණ්ඩුවේ සහයත් රනිල්ට

    ඊලම් ආණ්ඩුවේ සහයත් රනිල්ට තේරුම් ගැනීමට මේ හොදම කාලයයි..... රටින් බැහැර උනුත් බැහැල වැඩ.....
  10. jayanathek

    යහපාලන හපන්කම්

    ඒත් සම්බන්ධන්ලා රනිල්ම ඕන කියන රහස මොකක්ද? ඊලම දෙන්නම් කියල මහින්දටත් බැරි නෑ උන්ව බාවගන්න.
  11. jayanathek

    UNP හිමිජ්ජා

    රනිල්ට මේ සැරෙත් කලින් ගෙදර යන්න පාර කපපු එකෙක්.......
  12. jayanathek

    තීන්දුව_වැරදුනොත්?

    :yes::yes::yes: නැත්නම් යුද්දෙන් බැරිඋන එක පෑනෙන් ගන්නව සම්පන්ධන් කාරයා.....
  13. jayanathek

    දෙවරක් පැන්නු එකම අගමැති !!!

    වික්කමසිංහ මහත්තයාගේ සංවර්ධනේට ජනාධිපතිවරු කැමති නැ.... එතුම මිනිස්සුන්ගේ සාක්කුවලට සල්ලි පුරවනවා... ප්‍රි වයිපයි දෙනවා.... නොතෙමී යන්න කාර් දෙනවා.... පෙඩරල් දෙ.... සොරි සොරි.... එතුමගේ මේ සංවර්ජනේ ජනාදිපතිලට දිරවන්නේ නැ.....
  14. jayanathek

    J.R

    මෙහෙම හිතන උන් ඉන්නකම් රටක් දියුණු වෙයිද ඉතින්?. ජේ ආර් පප්පල රට ගැන හිතපු උන් නෙමෙයි බන්. උන්ගේ පරම්පරාව උඩින් තියන්න දතකාපු උන්... උගේ වැඩ හින්ද තමයි මේ රට අද ණය උගුලක හිරඋනේ... මැතිනිගේ ප්‍රතිපත්ති එක්ක ගියානම් අද ලංකාවත් සෑහෙන මට්ටමක
  15. jayanathek

    මු කවුද බන්

    නිහතමානී විනීත නායකයා නේද?
  16. jayanathek

    යහපාලන හපන්කම්

    එතුමගේ මොනෝ රේල් එකේ අපි කොළඔ ඉදන් විනාඩි 40 ට වොක්සාවැගන් එකේ වැඩට යන්නේ.....

    No contents